• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රස්නයයි තෙල් ප්‍රශ්නයයි පන්ති කාමරවලටත් සෑහෙන්න දැනෙන්න පටන් අරන්! I Sri Lanka Latest News

March 31, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
සමහරු රෑට කාලත් නෑ! උදේට කාලත් නෑ! උදේ රැස්වීමේදී ඉස්කෝලෙ ළමයි කලන්තෙ දාන ගණන වැඩි වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පවතින ලෝක ඉන්ධන අර්බුදය හමුවේ බලශක්තිය කළමනාකරණය කරගැනීම සහ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයෙන් සිසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.Sri Lanka Latest News

ඒ අනුව, බලශක්ති අර්බුදය හේතුවෙන් සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සතියකට දින හතරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බවත්, ඒ අනුව නැවත දැනුම් දෙන තුරු සෑම සතියකම බදාදා දිනය පාසල් නිවාඩු දිනයක් ලෙස සලකනු ලබන අතර, එම දිනවල සිසුන් නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම් ලබා දීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු බවත් එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, විෂය නිර්දේශ ආවරණය කිරීමට ඇති කාලය සීමිත බැවින් පාසල් කාලය තුළ උත්සව හෝ බාහිර වැඩසටහන් පැවැත්වීමෙන් වැළකී සිටිය යුතු අතර, ඉන්ධන අධික ලෙස වැයවන රථ පෙළපාලි පැවැත්වීම සහ අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

තවද, පවතින දැඩි රශ්මිය හේතුවෙන් සිසුන්ට ඇතිවිය හැකි විජලනය, මස්පිඬු පෙරලීම (Heat Cramps), අධික මහන්සිය (Heat Exhaustion) සහ ආඝාත තත්ත්වයන් (Heat Stroke) වළක්වා ගැනීම සඳහා පහත පියවර ගන්නා ලෙස උපදෙස් දී ඇත්තේ.

එළිමහන් ක්‍රියාකාරකම්: අධික උෂ්ණත්වය සහිත දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩාපිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වළක්වා ගත යුතුය.

ජල පරිභෝජනය: පිපාසයක් නොමැති වුවද වැඩිපුර ජලය පානය කිරීමට සිසුන් යොමු කළ යුතු අතර, ඒ සඳහා කෙටි විවේක කාල දෙකක් ලබා දීම සුදුසු වේ. සීනි අධික පැණි බීම වෙනුවට තැඹිලි, කුරුම්බා වැනි ස්වභාවික පාන වර්ග භාවිතය දිරිමත් කෙරේ.

පැළඳුම්: අවශ්‍ය අවස්ථාවලදී ටයි පටිය නොපැළඳීමට හෝ එය බුරුල් කිරීමටත්, බඳ පටි පැළඳීම අවම කිරීමටත් අවසර හිමි වේ. තද වර්ණ වෙනුවට ළා පැහැති ළිහිල් කපු ඇඳුම් ඇඳීම සහ අව්වේ යන විට කුඩයක් හෝ හිස්වැසුමක් භාවිත කිරීම නිර්දේශ කර ඇත.

පන්ති කාමර කළමනාකරණය: වාතාශ්‍රය හොඳින් ලැබීම සඳහා දොර ජනෙල් විවෘතව තැබිය යුතුය. ටකරන් වහල සහිත අධික රස්නය ඇති පන්ති කාමර හැකි නම් තාවකාලික සිසිල් ස්ථාන වෙත මාරු කළ යුතුය.

මෙම උපදෙස් පිළිබඳව සියලුම විදුහල්පතිවරුන් සහ පරිවේනාධිපතිවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව විසින් පළාත් අධ්‍යාපන බලධාරීන් වෙත දන්වා තිබෙනවා.

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයේ මහමොළකාරයා කවුද කියලා රටටම අද දැනගන්න පුළුවන්! I Sri Lanka Latest News

Next Post

ගැහුවා කියපු දඩය තවම ගෙවලත් නෑ! නැව්ක් 7ක් එන්නෙම නෑ! පාඩුව බිලියන 100ක්! සැප්තැම්බරයේ ලයිට් බිල හිතාගන්න බැරි ගාණකින් ඉහළ යනවා.. යනවාමයි! බාල ගල්අඟුරේ තවත් භයානක හෙළිදරව්වක් මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.