පොසොන් උථ්සවය පැවැත්වීම සම්බන්ධයෙන් පැවැති රැස්වීමේදී උණුසුම් තත්ත්වයක් මතුව තිබිණ.Sri Lanka Latest News
ඒ, පැවැති රනිල් වික්‍රමසිංහ පාලනය විසින් පොසොන් රාජ්‍ය උත්සවය කඩාකප්පල් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් මිහින්තලා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් අදහස් දැක්වීමත් සමගය.










