• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වල්ම වල් අලියෙක් කැකිරාවේ! PHOTOS I Sri Lanka Latest News

March 7, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ඇමැති කෙනෙක් ගමකට ගියාම මිනිස්සු වටකර ගනී! අතට තුවක්කු ඉල්ලා මිනිස්සු කෑ ගසති!
Share on WhatsAppShare on Facebook

රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරට තට්ටු කරමින් දොර විවෘත කරවා ගැනීමට උත්සහ කරමින් නිවාස හානි සිදුකරන වනඅලියෙකු සම්බන්ධයෙන් පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.  Sri Lanka Latest News

මෙම වනඅලියා පසුගිය දිනකද රාත්‍රි කාලයේ කැකිරාවේ නිවෙසකට පැමිණ එම නිවසේ ප්‍රධාන දොරට කිහිප වරක් තට්ටුකර තිබෙනවා. 

එම අවස්ථාවේ නිවැසියන් නිවසට පැමිණ ඇත්තෙ වනඅලියකු බව දැන ගැනිමෙන් අනතුරුව නිවසේ කාමරයක් තුළ සැගව ඇති බවයි වාර්තා වන්නේ. 

සුළු වේලාවක් දොරට තට්ටු කරමින් සිටි මෙම වනඅලියා පසුව එම දොරට පහරදී කඩා බිඳ දමා එහි දොරගුලේ කොටසක් ද රැගෙන කලාවැව ජාතික උද්‍යානය දෙසට පලා ගොස් තිබෙනවා. 

දොර කඩා දැමූ වන අලියා එම නිවස ආසන්නයේ තිබූ කෙසෙල් වගාවන්ටද හානි කර තිබෙනවා. 

එදිනම මෙම වනඅලියා විසින් ඒ ආසන්නයේ වූ කාන්තාවක් තනිව ජීවත් වන තවත් කුඩා නිවාසයකට ද පහරදී එහි දේපලවලටද හානි කර ඇති බවයි වාර්තා වන්නේ. 

මෙලෙස රාත්‍රී කාලයේ නිවාසවල දොරවල්වලට තට්ටුකරමින් කලහකාරී ලෙස හැසිරෙමින් ප්‍රදේශයේ සැරිසරන්නේ කලාවැව ජාතික උද්‍යානයේ සිටින වනඅලියෙකු බවට අනුමාන කෙරෙනවා. 

තම නිවෙස්වලට සිදුකර ඇති හානිය සම්බන්ධයෙන් එම නිවෙස් හිමියන් අදාළ අංශ වෙත හා පොලිසියට පැමිණීලි කිරීමටත් පියවර ගෙන තිබෙනවා. 

එමෙන්ම වනඅලියා සිදුකර ඇති මෙම නිවාස හානි සම්බන්ධයෙන් මේ වනවිට කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් විමර්ශන හා හානි තක්සේරු වාර්තා ද කැදවා ඇති බවයි වාර්තා වන්නේ.

SendShareShare
Previous Post

රනිල් වික්‍රමසිංහ මේක කෑවා! ලොකු හානියක් කළේ..! මිහින්තලේ නායක හාමුදුරුවොත් රනිල්ගේ පැටිකිරිය දිගහරී! VIDEO I Sri Lanka Latest News

Next Post

හොයාගන්න බෑ! ඉන්න තැන දන්නෙ නෑ! මිනිස්සුන්ට කියනවා හොයලා දෙන්න කියලා! ඔන්න දැන් දේශබන්දුගෙ වරප්‍රසාද කප්පාදු කරලලු! අයියෝ සාමි! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper