අද උදෑසනම අමාත්‍ය බිමල් රත්නායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා අල්ජසීරා නාලිකාවේ වැඩසටහනකදී දැඩි අපහසුතාවයට පත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළකළේය.Sri Lanka Latest News
එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ‘අන්න ෆෙරාරි එක අල් ජසීරා එකේ හැප්පිලා කුඩුපට්ටම් වෙලා. එතුමාගේ මොළේට සෑහෙන ඩැමේජ් වෙලා’ යැයි කියාය.










