• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාවකදී කවදාවත් ගමේ දේශපාලන කමිටු ක්‍රියාත්මක වුණේ නෑ! මේ ආණ්ඩුවේ දේශපාලඥයන් දැඩි ලෙස අපේ නිලධාරීන්ට බලපෑම් කරනවා! සමහර තැන්වල ඒ අය පෝරම බෙදනවා! මහනුවර එක මාලිමා මන්ත්‍රීවරියක් ගමේ සියලු දෙනාටම 25000 දෙන පෝරමය බෙදලා! එහෙම කරන්න බෑ! ජනාධිපතිතුමනි.. වහාම මේක නවත්වන්න! ග්‍රාමසේවක මහත්තුරු දෙවන අනතුරු ඇඟවීමත් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

December 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආපදාවකදී කවදාවත් ගමේ දේශපාලන කමිටු ක්‍රියාත්මක වුණේ නෑ! මේ ආණ්ඩුවේ දේශපාලඥයන් දැඩි ලෙස අපේ නිලධාරීන්ට බලපෑම් කරනවා! සමහර තැන්වල ඒ අය පෝරම බෙදනවා! මහනුවර එක මාලිමා මන්ත්‍රීවරියක් ගමේ සියලු දෙනාටම 25000 දෙන පෝරමය බෙදලා! එහෙම කරන්න බෑ! ජනාධිපතිතුමනි.. වහාම මේක නවත්වන්න! ග්‍රාමසේවක මහත්තුරු දෙවන අනතුරු ඇඟවීමත් නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී සංගමයෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයින් සඳහා සහන සැලසීමේදී ප්‍රජා සංවර්ධන කමිටුවල අනුමැතිය ලබාගැනීමට කිසිදු නීත්‍යානුකුල දැනුම්දීමක් සිදුකර නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි.

එහි කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා සඳහන් කළේ, ආපදාවලට මුහුණදුන් ජනතාවට සහන ලබාදීමේදී ග්‍රාම නිලධාරීවරුන්ට විවිධ බලපෑම් එල්ල වන බවය.

මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමිත් කොඩිකාර මහතා මේ බව සදහන් කළේය.

“මේ ප්‍රජා ශක්ති කමිටුව පිහිටෙව්වේ මේ රටේ සංවර්ධන කටයුතු සහ දිළිදුබව තුරන් කිරීමේ කටයුතුවලට අදාළව. කිසිම වෙලාවක ආපදා සම්බන්ධයෙන් අපි දැක්කේ නෑ චක්‍ර ලේඛනයක ප්‍රජා සංවර්ධන ශක්තී කමිටුවට බලය දීලා තියෙනවා. විශේෂයෙන් ඉතිහාසයේ කවදාවත් රාජ්‍ය නිලධාරීන් හැටියට ආපදාවක් සිදුවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීමේදී දේශපාලන කමිටු ක්‍රියාත්මක වුණේ නෑ. ගමේ ඉන්න දේශපාලඥයාට මේ සම්බන්ධයෙන් අපිත් එක්ක සහායෝගයෙන් කටයුතු කරන්න පුළුවන්. හැබැයි මේ සියලු දේවල් කරන්න ඕනි නීත්‍යානුකූලව. වර්තමාන රජයේ දේශපාලකයින් මේ වන විට දැඩි ලෙස අපේ නිලධාරීන්ට බලපෑම් කරනවා. සමහර තැන්වල විවිධ පෝරම අරන් ඔවුන් බෙදනවා. මහනුවර දිස්ත්‍රික්කයේ යම් ප්‍රාදේශීය සභා කොට්ඨාසයක මන්ත්‍රීවරියක් ඒ ගමේ සියලුදෙනාට රු.25000ක් ලබා දීමේ පෝරමය ලබා දීලා තියෙනවා. එහෙම දෙන්න බෑනේ. ඒ බෙදනකොට නිසි ප්‍රමිතියක් නෑ. ජනාධිපතිතුමා රු.25,000 දෙන්න කියනවා සුද්ද කරන තැනකට, ඒකට ආපදාවක් වෙන්න ඕනි. නැතුව ගමේ හැමදෙනාටම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ඒක දෙන්න බෑ. ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු, නාගරික මන්ත්‍රීවරු, විවිධ කොට්ඨාස සභා නායකයෝ තමන්ගේ බලය අතට අරන් නිලධාරීන්ට බලපෑම් කරන එක වහාම නවත්තන්න. ජනාධිපතිතුමාගෙන් අපි දැඩි ලෙස ඉල්ලනවා මේ බලපෑම නවත්වන්න”

ජනතාවට සහන සැලසීමේදී වෙන ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුවේ දේශපාලඥයන්ගෙන් අපිට දේශපාලන බලපෑම් එල්ල වෙලා! අපිට ස්වාධීනව වැඩ කරන්න බාධා මතුවෙලා! ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

මන්දාරම් නුවර අමුතු නැගිටිමක්! කොල්ලෙක් වගේ වැඩේ අතට අරන් තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

උදයයයි නන්දනයි ගැන අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් අරන්! 16 එන්න කියලා! I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.