• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැම එකක්ම රිවස්! එදා හැම ප්‍රශ්නයකදිම වැරැද්ද තිබ්බ ආණ්ඩුවේ..! අද මොන ප්‍රශ්නයක් ආවත් ආණ්ඩුවේ කිසි වැරැද්දක් නෑ! ආණ්ඩුව කරන කියන වැඩවලට සුද්දොත් හොල්මන්! සුජීව කියන මේ කතා ටික අහන්නකෝ…! VIDEO I Sri Lanka Latest News

February 23, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook
ඉතිහාසයේ වැඩිම දූෂණ ප්‍රමාණයක් කරල තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. දූෂණ මාපකය අනුව වැඩිම දූෂණ සිදුවන වර්ෂය මේක වෙලා ( දූෂණ මාපකයන් පෙන්නමින් ) 2025 සිට 2026 ) මේ දූෂණ මාපකය වැඩිම ප්‍රමාණය වාර්තාකරලා තියෙන්නේ මේ ආණ්ඩුව යටතේ. මේ දූෂණවලට හොඳම උදාහරණය කන්ටේනර් 323, කුඩු පැන්නුවා, container ඔක්කොම පැන්නුවා , දැන් ආසන්න සිදුවීම තමයි ගල් අඟුරු විශාල වංචාවක් වෙලා තියෙනවා.. යැයි සජබ මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය. Sri Lanka Latest News

ගල්අඟුරු ගෙන ඒමට පෙර පරීක්ෂා කරනවා මෙහෙට ආවට පස්සේ චෙක්කරනවා, ඉතින් මේ ඔක්කොම වාර්තා ෆේල් වෙලා ඉවරයි.

මේ රටේ ජනතාව දුක් විදින්නෙ, JVP එක සහ LTT සංවිධානය නිසා, මේ රට සංවර්ධනය කරන්න පුළුවන් නායක ඔක්කොම ඝාතනය කළා. මේ අය විශ්ව විද්‍යාල,ආයතන, ව්‍යාපාර මේ සියල්ලටම මේ අය විරුද්ධ වුණා. මේ නිසා රට සංවර්ධනය වෙන එක අඩාලවුණා.

ඉදිරියේදී විදුලි ජනනය සම්බන්දව විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා. විදුලි කප්පාදු සහ විදුලි මිල ඉහළය ඉදිරියේදි සිදුවන්න පුළුවන්.

අනුර ඉස්සර ගෑස් මිල වැඩි උනොත් වගකියන්න ඕනේ ආණ්ඩුව කිව්වා, ඇමතිලා කොමිස් ගහලා තමයි දැන් මිල වැඩි වුණේ කියලා දැන් එහෙම නෙවෙයි කියනවා, බාල ගල් අඟුරු ගේන්නේ ආණ්ඩුව කියලා එදා කිව්වා. දැන් එහෙම නෙමෙයි කියනවා, හාල් මිල වැඩි කරන්නේ ඩඩ්ලි සිරිසෙන කිව්වා දැන් එහෙම නෙවෙයි කියනවා, IMF රාස්සයෙක් කිව්වා දැන් බදාගෙන පිලිගන්නෙ, ඉන්දියාව චීනයට දැඩි ලෙස විරුද්ධ වුණා දැන් එහෙම නෑ කියනවා. ඔක්කොම දැන් අනිත් පැත්ත කියන්නේ……

ආසියාවට ගෑස් සපයන්නැති ආයතනයකට ගෑස් දීලා විශාල අර්බුදයක් අද ඇති කරලා තියෙනවා.

පිටරටක නීතිඥවරයකුට වෙඩි තිබ්බා නම් අපි පුදුමයට පත්වෙනවා බලන්න ඇමතිවරයා මොනවාද කියන්න කියලා. රටේ හමුදා මූලස්ථානය ළඟට අවිත් වෙඩි තියලා යනවා. JVP එකේ පරණ ස්වරූපය දැන් පේනවා ඉදිරියේදී දැවැන්ත අර්බුදවලට මුහුණ දෙන්න වෙයි..

ගල් අඟුරු ගෙනල්ල තියෙන්නෙ බාල ඖෂධ ගේන සමාගමක් පැහැදිලිවම වංචාවක් වෙලා. බිත්තර ගේන මනුස්සයෙකුට ගල්අගුරු ගේන්න බෑනේ. සැකය සමාජයටම තිබුණා දැන් ඒක ඔප්පු වෙලා, ඉදිරි ආණ්ඩුවලදී පෙන්වයි මොකද උනේ කියලා, ජනාධිපතිතුමා කිව්වා ඉරක් තියෙනවා ඔක්කොම ඉරට යටින් කිව්වා. ඒ අයත් ඒකට පහළින් තමයි ඉන්නේ,

ආරක්ෂක ඇමතිට සියලු දේවල් හුදකලා සිද්ධි. උසාවිය ඇතුළත වෙඩි තිව්වත් හුදෙකලා,මේවා ජනතාවට හුදකලා නෑ,නමුත් මේවා JVP එකටනම් හුදකලා.

මේක බොඩිගාඩ්ලා දාගෙන ඉන්න ආණ්ඩුවේ අයට නම් ප්‍රශ්නයක් නෙවෙයි

SendShareShare
Previous Post

කැබිනට් රැස්වීම් 2කදීම සාකච්ඡා කරයි! පරණ නීති අලුත් කරන්න අනුර ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

ලන්ඩනයේදී වෙච්ච අලකලංචිය ගැන නාමල් කතා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.