• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවසායකයන් ආරක්ෂා කරනවා කියලා බලයට ආපු ආණ්ඩුව පරාටේ නීතිය ක්‍රියාත්මක කරලා ව්‍යවසායකයන් වටේ යවනවා! මේකෙන් වෙන්නේ අමාරුවෙන් හම්බ කරගත් දේපොළ බැංකුවලට සින්න වෙන එක විතරයි! VIDEO I Sri Lanka Latest News

April 2, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
පුනරුදය උදාවුණේ දුප්පත් ජනතාවටද පාතාලයටද? ධනපති පංතියට බැන බැන ගියත් දුප්පත් ජනතාව වෙනුවෙන් ධනපති පංතිය කරපු දේවත් මාලිමා ආණ්ඩුවට අද කරගන්න බැරිව කෙඳිරි ගානවා! සජිත් ගම්පහට ඇවිත්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව පරාටේ නීතිය ක්‍රියාත්මක කොට ව්‍යවසායකයන් වටේ යැවීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ඒ මහතා පෙන්වා දුන්නේ මේ හරහා ව්‍යවසායකයන් අසීරුවෙන් ගොඩනගා ගත් දේපොළ බැංකුවලට සින්න වෙන බවකි.

අප රටේ ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබා දෙන බවත් මේ අය දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දී රැකියා ලක්ෂ ගණනක් දෙන බවත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් පාස්කු ප්‍රහාරය කොරෝනා හා බංකොලොත්භාවය නිසා ආර්ථික හානියට ලක්වු බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය කාලයේ ස්ථිර වශයෙන් මේ කර්මාන්ත 263200ක් වැසී ගොස් ඇති බවත් ඒ අතර තාවකාලිකව 59100ක් හා ස්ථිවරම 204100ක් වැසී ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කාන්තා ව්‍යවසායකයින් 11700කගේ කර්මාන්ත තාවකාලිකව වැසි ගොස් ඇති බවත් මෙරට ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාදුන් ඉරණම සෝචනීය බවත් පහුගිය කාලයේ පරාටේ නීතිය නිසා දේපළ ඉඩම් හිතුමතේට වෙන්දේසි වු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬක් නගා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරිම තාවකාලිකව නැවැත්වු නමුත් පසුගිය රජයෙන් හා මේ රජයෙන් මේ කර්මාන්ත කරුවන්ට තිරසර විසදුම් නොලැබුණු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාර්තු 31 වන තුරු මේ රජය ද පරාටේ නිතිය තාවකාලිකව අත්හිටවුවත් අද සිට නැවතත් එය ක්‍රියාත්මක බවත් පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටවු අවස්ථාවේ මේ ව්‍යාපාරිකයන්ට විකල්ප විසදුම්, පොලි සහන හා ණය කපා හැරිම් කර ස්ථිර විසඳුමක් දෙන්න කිව්වත් හිටපු ආණ්ඩුව හා මේ ආණ්ඩුව කළේ පැලස්තර විසදුම් ඉදිරිපත් කිරිම මිස තිරසර ස්ථාවර විසදුම් ඉදිරිපත් නොකළ බවත් මේ නිසා රජයට උදව් කළ ව්‍යාපාරිකයන් පවා අගතියට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඉදිරි පළාත පාලන මැතිවරණය වෙනුවෙන් හොරණ ආසනයේ පැවැති හමුවකදීය

ජනතා විමුක්ති පෙරමුණ රජය ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රවටා මංමුලා කර අන්දවා අතරමං කළ බවත් ⁣ත්‍රිත්ව ඛේදවාචකය නිසා මේ ව්‍යාපාර කඩන් වැටන නිසා මේ දේ වුන නිසා මෙවැනි ගැටලුවලට මුහුණ දී ඇති බවත් අදටත් රජයට මේ ව්‍යාපාරිකයන් ගැන අවබෝධයක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රැස්වීම් විතරයි වැඩ නෑ

කාලෙන් කාලෙට රැස්වීම්වලට ගෙන්වා සාකච්ඡා කරනවා මිස විසදුම් ඉදිරිපත් කර නොමැති බවත් ණය බරින් තෙරපි සිටින ව්‍යාපාරිකයන්ව වටේ යවමින් සිටින බවත් අවසානයේ මේ අයගේ දේපල වෙන්දේසි කරන බවත් එම නිසා මේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට කුඩම්මාගේ සැලකිල්ල ලබා නොදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාසල් 1557ක් වහන්න යනවා

මේ වන විට රජය අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න යන බවත් ගුණාත්මකවත් හරාත්මකවත් ධනාත්මකවත් වැඩි වටිනාකමක් අධ්‍යාපනයට එකතු වෙන බව සිතුවත් සිසුන් ප්‍රමාණවත් නොමැති නිසා පාසල් 1557 වසා දමන්න යන බවත් එම පාසල්වලට ගුරුවරුන් සපයන්න නොහැකි බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පාසල්වලට නිදහස් අධ්‍යාපනය⁣ට නම් අත තියන්න එන්න එපා

රටේ පාසල් 10126ක් තිබුණත් පාසල් 1557ක් එනම් 15%ක් වසන බවත් පාසලක් විවෘත වීම තුළ හිර ගෙවල් රාශියක් වැසී ගියත් මෙසේ පාසල් 1557ක් වැසී යද්දි එය කෙසේ බලපායි ද කියා සිතිය යුතු බවත් ගුරු හිඟයට විසදුම ගුරුවරු බඳවා ගැනීම මිස පාසල් වැසීම නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එම නිසා පාසල්වලට අත නොතියන ලෙස රජයට අනතුරු අඟවන බවත් නිදහස් අධ්‍යාපන සංකල්පයට බාධා කරන්න ඉඩ දිය නොහැකි බවත් නිදහස් අධ්‍යාපනය මූලික මානව අයිතියක් බවත් එය සුරක්ෂා කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

මෙච්චර කල් දීලා තිබ්බ සහනය ඉවරයි! උකස් කළ දේපොළ බේරාගන්න බැරිවුණොත් දැන් බැංකුවට වෙන්දේසි කරන්න පුළුවන්! පරාටේ නීතිය ආයෙත් ක්‍රියාත්මකයි! Sri Lanka Latest News

Next Post

ලාල්කාන්තගෙන් රුපියල් 200ට සුපිරි කෑමක්! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.