මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජය වූ අපේක්ෂකයන් දෙදෙනකු ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට ගෙන ඒමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කිරීම අසාධාරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. (Sri Lanka Latest News)
ඔහු පෙන්වා දෙන්නේ එම ක්‍රියාව ජාතික ජන බලවේග ආණ්ඩුව සිදුකළ පළමු වැරැද්ද බවයි.










