• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව අනුරට – විපක්ෂය සජිත්ට! Sri Lanka Latest News

November 16, 2024
in Exclusive
Reading Time: 57 mins read
A A
Share on WhatsAppShare on Facebook

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය (Sri Lanka Latest News)

ජාතික ජන බලවේගය – 788,636
සමගි ජන බලවේගය – 208,249
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 51,020
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 34,880
සර්වජන බලය – 24,746

ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂයට මන්ත්‍රී ධුර 14ක් හිමිවී ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 04ක් හිමිවී තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

හරිනි අමරසූරිය – 655,289
චතුරංග අබේසිංහ – 127,166
සුනිල් වටගල – 125,700
ලක්ෂ්මන් නිපුනආරච්චි 96,273
අරුණ පනාගොඩ – 91,081
එරංග ගුණසේකර – 85,180
හර්ෂණ නානායක්කාර – 82,275
කෞෂල්‍යා ආරියරත්න – 80,814
අසිත නිරෝෂණ – 78,990
මොහොමඩ් රිස්වි සාලි – 73,018
සුසන්ත දොඩාවත්ත – 65,391
චන්දන සූරියආරච්චි – 63,387
සමන්මලී ගුණසිංහ – 59,657
දේවානන්ද සුරවීර – 54,680

සමගි ජන බලවේගය

සජිත් ප්‍රේමදාස – 145,611
හර්ෂ ද සිල්වා – 81,473
මුජිබර් රහුමාන් – 43,737
එස්. එම්. මරික්කාර් – 41,482


ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 897,759
සමගි ජන බලවේගය – 150,445

ඒ අනුව ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03කි.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

විජිත හේරත් – 716,715
අනිල් ජයන්ත – 162,433
මහින්ද ජයසිංහ – 137,315
ක්‍රිෂාන්ත අබේසේන – 121,725
මෙහොමඩ් මුනීර් – 109,815
අශෝක රන්වල – 109,332
ධර්මප්‍රිය විf–සිංහ – 83,061
රුවන් මාපලගම – 78,673
ලසිත් භාෂණ – 74,058
ප්‍රගීත් මධුරංග – 70,887
චම්පික හෙට්ටිආරච්චි – 70,373
ජයකොඩි ආරච්චිගේ රුවන්තිලක – 68,210
හේමාලි සුජීවා – 66,737
උපාලි ප්‍රියන්ත අබේවික්‍රම – 60,595
ප්‍රියාන් ස්ටෙෆනී ප්‍රනාන්දු – 57,634
චමින්ද ලලිත්කුමාර – 53,451

සමගි ජන බලවේගය

හර්ෂණ රාජකරුණා – 67,004
කාවින්ද ජයවර්ධන – 37,597
අමිල ප්‍රසාද් – 23,699


මඩකළපුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ඉලංකෙයි තමිල් අරසු කච්චි – 96,975
ජාතික ජන බලවේගය – 55,498
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 40,139
තමිල් මක්කල් විදුතලයි පුලිකල් – 31,286
සමගි ජන බලවේගය – 22,570

ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට මන්ත්‍රී ධුර 03ක් හිමිවී ඇත. ඊට අමතරව ජාතික ජන බලවේගයට 01ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මන්ත්‍රී ධුර 01ක් බැගින් හිමිවී තිබේ.

මඩකළපුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
සානක්‍යයන් රාසමාණික්‍යම් – 65,458
ඥානමුත්ති ශ්‍රීනේෂන් – 22,773
ඉලයතම්බි ශ්‍රීනාත් – 21,202

ජාතික ජන බලවේගය

කන්දසාමි ප්‍රභූ – 14,856

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – 32,410


යාපනය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 80,830
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 63,327
අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් – 27,986
යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 22,513

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිව ඇත. ඊට අමතරව ඉලංකෙයි තමිල් අරුසු කච්චි මන්ත්‍රී ධුර 01ක්, අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රස් මන්ත්‍රී ධුර 01ක් සහ යාපනය ස්වාධීන කණ්ඩායම 17ට මන්ත්‍රී ධුර 01ක් හිමිවිය.

යාපනය දිස්ත්‍රික්කය මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
කරුණානාදන් ඉලන්කුමරන් – 32,102
ෂම්මුගනාදන් ශ්‍රී භවානන්දරාජා – 20,430
ජෙයච්චන්ද්‍ර මූර්ති රජීවන් – 17,579
ඉලංකෙයි තමිල් අරුසු කච්චි
ශිවඥානම් ශ්‍රීධරන් – 32,833

අඛිල ඉලක්කෙයි තමිල් කොංග්‍රසය
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් – 15,135

යාපනය ස්වාධීන කණ්ඩායම – 17
රාමනාදන් අර්ජුනා – 20,487


මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 500,596
සමගි ජන බලවේගය – 145,939
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 50,889
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 15,762
සර්වජන බලය – 14,540

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 09ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවිය.

මහනුවර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

ලාල් කාන්ත – 316,951
ජගත් මනුවර්ණ – 128,678
මංජුල ප්‍රසන්න – 94,242
මුදිත විජේමුණි – 82,926
හර්ෂණ දිසානායක – 78,526
ඒ.එම්.ජී.කේ.ජී. බස්නායක – 72,929
රියාස් මොහොමඩ් – 64,043
තුෂාරි ජයසිංහ – 58,223
මොහොමඩ් පස්මින් – 57,716

සමගි ජන බලවේගය

රවුෆ් හකීම් – 30,883
චමින්ද්‍රානි කිරිඇල්ල – 30,780

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

අනුරාධ ජයරත්න – 20,749


පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 239,576
සමගි ජන බලවේගය – 65,679
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 15,741
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 14,624
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,490

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

චන්දන අබේරත්න – 113,334
අජිත් ගිහාන් – 58,183
ගයාන් ජානක – 51,233
හිරුණි විජේසිංහ – 44,057
ඇන්ටන් ජයකොඩි – 43,907
මොහොමඩ් ෆයිසාල් – 42,939

සමගි ජන බලවේගය
හෙක්ටර් අප්පුහාමි – 25,755

ජනත් චිත්‍රාල් – 18,916

රත්නපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 368,229
සමගි ජන බලවේගය – 133,041
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 29,316
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 26,171
සර්වජන බලය – 10,485

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 08ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 3ක් හිමිවිය.

රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
ශාන්ත පද්මකුමාර – 137,965
එස්. ප්‍රදීප් – 112,711
හිනිදුම සුනිල් සෙනවි – 76,505
ජානක සේනාරත්න – 74,068
සුනිල් රාජපක්ෂ – 58,138
උපුල් කිත්සිරි – 55,726
වසන්ත පුෂ්පකුමාර – 52,841
නිලූෂා ගමගේ – 48,791

සමගි ජන බලවේගය

හෙෂාන් විතානගේ – 54,850
වරුණ ප්‍රියන්ත ලියනගේ – 44,705
බාලසූරියගේ ආරියවංශ – 26,760


කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 651,476
සමගි ජන බලවේගය – 189,394
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 35,236
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 30,072
සර්වජන බලය – 9,999

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 12ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 03ක් හිමිවිය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

නාමල් කරුණාරත්න – 356,969
ආනන්ද විජේපාල – 133,142
සුජීව ඉන්දික දිසානායක – 109,979
විජේසිරි බණ්ඩාරනායක – 86,218
ගීතා හේරත් – 84,414
නාමල් සුදර්ශන – 83,418
ජගත් ගුණවර්ධන – 81,864
අශෝක ගුණසේන – 72,216
ජී.ඩී. සූරිය බණ්ඩාර – 72,198
චන්දන බණ්ඩාර තෙන්නකෝන් – 70,038
ධර්මප්‍රිය දිසානායක – 68,580
මුහුමදු අස්ලම් – 67,346

සමගි ජන බලවේගය

නලීන් බණ්ඩාර – 58,971
දයාසිරි ජයසේකර – 51,402
අලවතුවල චන්ද්‍රවංශ – 46,915


කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 312,441
සමගි ජන බලවේගය – 109,691
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 26,309
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 12,373
සර්වජන බලය – 7,602

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 07ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
ධම්මික පටබැඳි – 186,409
කෝසල ජයවීර – 61,713
සාගරිකා අතාවුද – 59,019
මනෝජ් රාජපක්ෂ – 54,173
නන්දන මිල්ලගල – 49,635
කංචන වැලිපිටිය – 45,723
නන්ද බණ්ඩාර – 45,115

සමගි ජන බලවේගය

කබීර් හෂීම් – 36,034
සුජිත් සංජය පෙරේරා – 26,164


අනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 331,692
සමගි ජන බලවේගය – 98,176
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 29,961
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,248
සර්වජන බලය – 6,008

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගට මන්ත්‍රී ධුර 02ක් හිමිවිය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

වසන්ත සමරසිංහ – 251,639
සේනා නානායක්කාර – 86,150
සුසිල් රණසිංහ – 72,508
සුසන්ත කුමා – 71,695
භාග්‍ය ශ්‍රී හේරත් – 63,551
පී.ඩී.එන්.කේ. පලිහේන – 52,507
තිලිණ සමරකෝන් – 49,730

සමගි ජන බලවේගය
රෝහණ බණ්ඩාර – 46,399

සුරංග රත්නායක – 24,348

බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 275,180
සමගි ජන බලවේගය – 102,958
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 36,450
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,255
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 9,656

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
සමන්ත විද්‍යාරත්ත – 208,247
කිට්නන් සෙල්වරාජ් – 60,041
අම්බිකා සැමුවෙල් – 58,201
රවින්ද්‍ර බණ්ඩාර – 50,822
සුදත් බලගල්ල – 47, 980
දිනිඳු හෙන්නායක – 45,902

සමගි ජන බලවේගය

නයන වාසලතිලක – 35,518
චමින්ද විජේසිරි – 29,791

නව ප්‍රජාත්නත්‍රවාදී පෙරමුණ

චාමර සම්පත් 19,359


වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 39,894
සමගි ජන බලවේගය – 32,232
ඉලංකෙයි තමිල් අරුසු කච්චි – 29,711
ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය – 21102
ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 01ක්, ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සඳහා මන්ත්‍රී ධුර 01ක්, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයට 01ක් සහ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයට මන්ත්‍රී ධුර 01ක් බැගින් හිමිවී තිබේ.

වන්නි දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය

සෙල්වතම්බි තිලකනාදන් – 10,652
ආරුමුගම් ජෙගදීෂ්වරන් – 9,280

ඉලංකෙයි තමිල් අරුසු කච්චි
තුරෙයිරාසා රවිකුමාර් – 11,215

සමගි ජන බලවේගය
රිෂාඩ් බදියුදීන් – 21,018

ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය
ඒ. අඩෙයිකලනාදන් – 5,695

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය
කාදර් මස්තාන් – 13,511


කළුතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 452,398
සමගි ජන බලවේගය – 128,932
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 34,257
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27072
සර්වජන බලය – 13,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 08ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණය මන්ත්‍රී ධුර 01ක් හිමිවිය.

කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

නලින්ද ජයතිස්ස – 371,640
නිලන්ති කොට්ටහච්චි – 131,375
නිහාල් අබේසිංහ – 96,721
සංජීව රණසිංහ – 78,832
ධනුෂ්ක රංගනාත් – 74,502
ඔෂානි උමන්ගා – 69,232
චන්දිමා හෙට්ටිආරච්චි – 50,509
නන්දන පද්මකුමාර – 50,450

සමගි ජන බලවේගය

අජිත් පෙරේරා – 43,975
ජගත් විතාන – 43,867

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

රෝහිත අබේගුණවර්ධන – 10,204

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 161,167
සමගි ජන බලවේගය – 101,589
එක්සත් ජාතික පක්ෂය – 64,672
එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ – 18,606
නුවරඑළිය ස්වාධීන කණ්ඩායම් 6 – 6,895

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 05ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් සහ එක්සත් ජාතික පක්ෂයට 01ක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

මංජුල සුරවීර – 78,832
මධුර සෙනෙවිතරන් – 52,546
ආර්.ජී. විf–රත්න – 39,006
ක්‍රිෂ්ණන් කලෙච්වි – 33,346

සමගි ජන බලවේගය

පලනි දිගම්බරම් – 48,018
වේලූසාමි රාධක්‍රිෂ්ණන් – 42,273

එක්සත් ජාතික පක්ෂය

ජීවන් තොන්ඩමන් – 46,478


මාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 181,678
සමගි ජන බලවේගය – 53,200
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 13,353
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 10,150
සර්වජන බලය – 3,312

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 04ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් හිමිවී තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

ජී. දිසානායක – 100,618
එස්.ජේ. බියන්විල – 56,932
දීප්ති වාසලගේ – 47,482
එච්.ඩී.එච්. පෙරේරා – 43, 455

සමගි ජන බලවේගය

රෝහිණී කවිරත්න – 27,845


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 87,031
සමගි ජන බලවේගය – 53,058
ඉලංකෙයි තමිල් අසුරු කච්චි – 34,168
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 9,387
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය – 4,868

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 02ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගය සහ ඉලංකෙයි තමිල් අසුරු කච්චි පක්ෂයට එක් මන්ත්‍රීී ධුරය බැගින් හිමිවී තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

අරුන් හෙට්ටිආරච්චි – 38,368
රොෂාන් අක්මීමන – 25,814

සමගි ජන බලවේගය

ඉම්රාන් මහරූෆ් – 22,779

ඉලංකෙයි තමිල් අරසු

ෂම්මුගම් කුගදාසන් – 18,470


හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 234,083
සමගි ජන බලවේගය – 52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 18,297
සර්වජන බලය – 5,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 05ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 01 බැගින් හිමිවී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය
නිහාල් ගලපත්ති – 125,983
අතුල හේවගේ – 73,198
සාලිය මධුරසිංහ – 65,969
අරවින්ද විතාරණ – 48,807
රුවන් සෙනරත් – 42,249

සමගි ජන බලවේගය

දිලීප් වෙදආරච්චි – 23,514

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

ඩී.වී. චානක – 16,546

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 159,010
සමගි ජන බලවේගය – 43,822
සර්වජන බලය – 8,587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 04ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 01ක් ලැබී තිබේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

ටී.බී. සරත් – 105,137

ජගත් වික්‍රමරත්න – 51,391

සුනිල් රත්නසිරි – 51,077

පත්මසිරි බණ්ඩාර – 45,096

සමගි ජන බලවේගය

කිංස් නෙල්සන් – 28,682


ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 406,428
සමගි ජන බලවේගය – 93,486
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 31,201
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 30,453
සර්වජන බලය – 13,533

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 07ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුර 01 බැගින් හිමිවී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

නලින් හේවගේ – 274,707
රත්න ගමගේ – 113,719
හසාරා ලියනගේ – 82,058
නිශාන්ත සමරවීර – 76,677
තිලංක රුක්මාල් – 74,143
නිශාන්ත පෙරේරා – 71,549
ටී.කේ. ජයසුන්දර – 58,761

සමගි ජන බලවේගය

ගයන්ත කරුණාතිලක – 36,093

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

චානක මදුගොඩ – 8,447


මාතර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 317,541
සමගි ජන බලවේගය – 74,475
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 31,009
සර්වජන බලය – 11,776
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 9,432

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 6ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගයට ආසන 01ක් හිමිවී තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

සුනිල් හඳුන්නෙත්ති – 249,251
සරෝජා පෝල්රාජ් – 148,379
එල්.එම්. අබේවික්‍රම – 68,144
අක්‍රම් ඉල්යාස් – 53,835
ජී. අජන්ත – 48,820
ලාල් ප්‍රේමනාත් – 48,797

සමගි ජන බලවේගය

චතුර ගලප්පත්ති – 32,196


මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 174,730
සමගි ජන බලවේගය – 62,014
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,624
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 10,697
සර්වජන බලය – 3455

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 05ක් හිමිව ඇත. ඊට අමතරව සමගි ජන බලවේගය මන්ත්‍රී ධුර 01ක් දිනාගෙන තිබේ.

මොනරාගල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල

ජාතික ජන බලවේගය

ආර්.එම්. ජයවර්ධන – 105,107
අජිත් ප්‍රියදර්ශන – 54,044
චතුරි ගංගානි – 42,930
රුවන් විජේවීර – 40,505
සරත් කුමාර – 39,657

සමගි ජන බලවේගය

එච්.එම්. ධර්මසේන – 20,171


දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

ජාතික ජන බලවේගය – 146,313
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය – 46,899
සමස්ත ලංකා මහජන කොංග්‍රසය – 33,911
ඉලංකෙයි තමිල් අරසු කච්චි – 33,632

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 04ක් හිමිව ඇති අතර, පිළිවෙළින් අනෙක් පක්ෂ තුන සඳහා එක් අසුන බැගින් හිමිවී ඇත.

SendShareShare
Previous Post

2024 සංචිත 47%කින් නැගලා! Sri Lanka Latest News

Next Post

අලුත් ආණ්ඩුවේ අගමැති හරිනි! ඇමැති මණ්ඩලය දිව්රුම් දීම සඳුදා! අලුත් පාර්ලිමේන්තුව රැස්වන 21 දා ජනාධිපති අනුරත් පාර්ලිමේන්තු එනවා! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.