“පුනරුදයට මඟ” හෙවත් රටපුරා තෝරාගත් ග්‍රාමීය මාර්ග 1000ක් සංවර්ධනය කිරීමේ සමාරම්භක වැඩසටහන අද (21) ඇරඹේ.Sri Lanka Latest News
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ව්ශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
පළමු අදියරේදී මාර්ග 55ක් සංවර්ධනය කෙරේ.
මෙම ව්‍යාපෘතියට මේ වනවිට රුපියල් බිලියන 14ක් වෙන් කර ඇත. ව්‍යාපෘතියට වැයවන සම්පූර්ණ මුදල බිලියන 19කි.










