• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ආණ්ඩුව රුපියල් බිලියන 10ක පොල්ලක් තියලා! සෝලා පවර් ප්‍රමෝට් කරනවා කියලා ආපු ආණ්ඩුව කරපු හරියක්! සජිත්ගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

May 8, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියූ වත්මන් රජය මේ වන විට හිතාමතාම අප රටේ පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන්න කටයුතු කරන බවත් ජාතික පද්ධති ක්‍රියාවලිය මේ මොහොත වන විට පසුගිය දෙසැම්බර් මාසයේ සිට පුනර්ජනනීය බලශක්ති හිමිකරුවන්ට ගෙවිය යුතු රු. බි. 10ක මුදල් ගෙවීම පැහැර හැර ඇති බවත් මාසිකව තවත් රු. බි. 2.5ක් ගෙවිය යුතු මුදලට එක් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

මේ රජය තාප බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාවේ ගොදුරක් වෙලා

වත්මන් රජය දේශපාලන වේදිකාවේ පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරනවා යැයි කියූවත් රජය ඉන්ධන හා තාප බලාගාර මාෆියාවේ අතකොළුවන් බවට පත්ව ඇති බවත් මේ නිසා තාප බලාගාර හා ඉන්ධන බලාගාරවලින් විදුලි ඒකකයක් නිපදවන්න රු. 100ක අධික මුදලක් වැය වුවත් ඒ සඳහා මුදල් වෙන් කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ නිසා පුර්ජනනීය බලශක්ති ව්‍යාපෘති 389ක් අනතුරේ

වහල මත සවිකරණ සූර්ය බලය හැර සුළං කුඩා ජල විදුලි සහ ජෛව ස්කන්ධ ආදී ව්‍යාපෘති 389ක් අනතුරට ලක්ව ඇති බවත් සමස්ත විදුලි පද්ධතියට මෙගාවොට් 1073ක් ලබා දෙන බවත් බාල ගල් අගුරු දූෂිත ව්‍යාපෘතිය තුළ රටට විශාල මුදලක් දිනපතාම අහිමි වන බවත් අහිමි විදුලිය නිෂ්පාදනය කළේ ඉන්ධන බලාගාර හරහා ඉහළ පිරිවැයකට බවත් දහවල් කාලයේ විදුලි ඉල්ලුමෙන් 70%කට වඩා සපුරන පුනර්ජනනීය බලශක්තිය රටේ විදේශ විනිමය සුරක්ෂා කරන බවත් මේ පුර්ජනනීය බලශක්තිය ඉලක්ක කර ගෙන රජය කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

තාප බලාගාර ප්‍රවර්ධනය කරන ලෝකයේ එකම ආණ්ඩුව තිබෙන්නේ අපේ රටේ

පුනර්ජනනීය බලශක්තිය පෙරටු කර ගෙන ඡන්දය ගෙන දැන් තාප බලාගාර හා ඉන්ධන බලාගාර මාෆියාවේ ගොදුරක් බවට පත්ව ඇති බවත් දැන් මේ පුනර්ජනනීය බලශක්ති හිමියන් බැංකුවලට පවා ණය වී ආයොජන විශ්වාස පවා බිද වැටී ඇති බවත් මේ සදහා ආයෝජනය කරන්න සූදානම්ව සිටි ව්‍යවසායකයන් පවා අධෛර්යමත් වී ඇති බවත් මේ වැරදි ක්‍රියාවෙන් දැන්වත් ඉවත්වන ලෙසත් ලෝකයම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරද්දි පවා තාප බලාගාරය ප්‍රවර්ධනය කරන ලෝකයේ ඇති එකම ආණ්ඩුව මාලිමා ආණ්ඩුව බවත් මේ වෙනුවෙන් සමගි ජන බලවේගය සටන් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසිය.

SendShareShare
Previous Post

බහුතරය හරි! විජේ හෙට 11ට තමිල්නාඩුවේ මහඇමැති! I Sri Lanka Latest News

Next Post

පානීය ජල ප්‍රශ්නයට උත්තර දෙන්න අනුර ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.