සමාජ මාධ්‍ය අංශවලට ලබන අප්‍රේල් මාසයේ සිට 15%ක බද්දක් අය කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී කළ ප්‍රශ්න කිරීම්වලදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ මේ අවස්ථාවේ වෙන කිරීමට කිසිවක් නොමැති බවකි.










