ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අලුතින් නාමයෝජනා කැඳවීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබී කල්ගිය පළාත් පාලන මැතිවරණය සදහා බාරදුන් සියලු නාමයෝජනා අහෝසි වීමට නියමිතය.
ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවට නව පනතක් ඉදිරිපත් කිරීම හරහා මෙම නාමයෝජනා අහෝසි කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බව දැනගන්නට ඇත.










