• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කරන්ට් ප්‍රශ්නයයි… වතුර ප්‍රශ්නයයි…! ‘සුරකිමු ලංකා’! ආණ්ඩුව මාස 5ක ලොකු වැඩක් පටන් ගනී! I Sri Lanka Latest News

March 29, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
අපි කලින්ම කිව්වා! අවුරුදු කන්න ලයිට් දුන්නා! ‌හෙට ඉඳන් පැය 4ක් ලයිට් කපනවා!
Share on WhatsAppShare on Facebook

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණින් නිර්මාණය වූ “සුරකිමු ලංකා” ජාතික වැඩසටහන ආරම්භ කරන අතර එය අද (29) නිල වශයෙන් එළිදැක්වේ.Sri Lanka Latest News

බලශක්ති ප්‍රභවයන් ප්‍රවේශම්කාරී ලෙස ආරක්ෂා කරගන්නා ප්‍රජාවක් බිහි කිරීම මෙහි මූලික අරමුණවේ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි “එල්නීනෝ” කාලගුණික තත්ත්වය පිළිබඳ අනාවැකි සැලකිල්ලට ගනිමින් රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

රාජ්‍ය සම්පත් අතිශය අරපිරිමැස්මෙන් හා විනිවිදභාවයෙන් යුතුව පරිහරණය කිරීමේ දැඩි අවශ්‍යතාව රජය පෙන්වා දෙන අතර, ජාතික බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් මහජනතාව සෘජුව දායක කරවා ගැනීම මෙහි ප්‍රධාන අපේක්ෂාවයි.

ඒ අනුව මෙම වැඩසටහන අද සිට ඉදිරි මාස පහක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන දැක්ම පෙරදැරිව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන යටතේ “සුරකිමු ලංකා – එකතු වෙමු – එළිය දෙමු” යන තේමාවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මේ සඳහා රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ සමස්ත මහජනතාවගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ.

විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ උපරිම පාරිභෝජන කාලසීමාව (Peak Hours) තුළ විදුලිය භාවිතය සීමා කිරීමට හෝ අධික විදුලිය වැයවන කාර්යයන් හැකිතාක් දුරට දිවා කාලයේදී සිදුකිරීමට ජනතාව පෙළඹවීම “සුරකිමු ලංකා” වැඩසටහන යටතේ සිදු කෙරෙනු ඇත.

මෙම වැඩසටහන මගින් විදුලි පරිභෝජනය සඳහා කිසිදු තහංචියක් පැනවීමට අදහස් නොකෙර්. එහෙත් විදුලි උත්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ජලාශ්‍රිතව සිදුවන බැවින් ඉදිරියේදී ජල පරිභෝජනය ද ඉතා අරපිරිමැස්මෙන් සිදුකළ යුතු බවද මෙමගින් අවධාරණය කරනු ලැබේ.

ඒ සඳහා බලශක්තිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම පිළිබඳව ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කරමින් ඔවුන්ව ස්වේච්ඡාවෙන්ම දිරිගැන්වීම පමණක් මෙම වැඩසටහන මගින් අපේක්ෂා කරයි.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-03-29

SendShareShare
Previous Post

පන්නිපිටියේ කුඩු අල්ලපුවාම වටගලට කේන්ති ගියේ ඇයි? අල්ලපු කුඩු වටගලගේ හිතවතෙක්ගේද? පක්ෂේ හිතවතෙක්ගේද? මාර ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇඩ්‍රස් නැති වෙන්න වදින්න වගේ යන්නේ..! ලංකාව රුසියාවෙන් තෙල් ඉල්ලුවා විතරයි! අන්න පුටින් තෙල් අපනයනය කරන එක නවත්වන්න තීන්දු කරලා! I Sri Lanka Latest News

MORE NEWS

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News
Exclusive

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News
Exclusive

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News
Exclusive

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Exclusive

‘අමරපුර’ උපසම්පදාවේදී ජනාධිපති කතා නොකළේ ඇයි? Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

18 වැනිදා විනිසුරු මහ සමුළුව තීරණාත්මකයි! Sri Lanka Latest News

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Exclusive

සජිත් පණ මදිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Load More
නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News
Exclusive

නන්දනශ්‍රීගේ කැබිනෙට්ටුව….! Sri Lanka Latest News

වැසියෝ කියති අයියෝ අපට කෙළවුණා... සිදුවන අමුතු දේවල් මහ ගෙය පැත්තේඑළියට ගලා එනු නොපෙනෙද ඇයි නැත්තේනැග එන විරුදු මතයට එහි...

Read more
සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

රැල්ලට කඳු නගින්න යන්න එපා! සත්තු ගැන දැනගෙන යන්න! ගිරිනුවර කන්ද මුදුනේ මහ රෑ ගල්ගුහාවක හමුවූ ලංකාවේ කඳු නගින්නා! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ගාමිණී – මාලනී – විජය චරිත විනාශ කරන්න එපා! මුදලාලි කෙනකුට චෝදනාවක්! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.