අධිවේගී මාර්ගයේ කෙළවරපිටිය පිවිසුම ඉවත් කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුව අමතමින් පැවසීය .
ජනතාවගේ කාලයේ ඉතිරි කිරිම සඳහා මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා එහිදී පැවසීය . ඊයේ දින රාත්‍රියේ මෙම තීන්දුව ගැසට් කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය .










