ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව (SLLDC) එක්ව ගොතටුව ගංවතුර පාලන මාධ්‍යස්ථානයේ දොරටුව විවෘත කිරීමට කටයුතු කරනු ලැබුවා.Sri Lanka Latest News
ඊට අනුකූලව අංගොඩ, කොටිකාවත්ත, වැල්ලම්පිටිය කොළොන්නාව ආදී ප්‍රදේශවල අද (01) රාත්‍රීය වනවිට ගංවතුර ජලය බැස යනු ඇත.

















