• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දිය නළු තලපති විජේ ලංකාවට දෙන්න යන ගේම! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඉන්දිය නළු තලපති විජේ ලංකාවට දෙන්න යන ගේම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තලපති විජේ කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවෙත් අතිශය ජනප්‍රිය නළුවෙක්. හැබැයි මිනිහා සුපිරි ගේම්කාරයෙක්. කොච්චර ගේම්කාරයෙක්ද කියනවා නම් මිනිහා කවදා හරි නවතින්නේ ඉන්දියාවේ අගමැති වෙලා. මේ වෙද්දි තලපති විජේ 2026 වසරේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ වෙද්දි පේන්න තියෙන දේ තමයි මේ ඡන්දයෙන් විජේ උඩින්ම දිනනවා. මේක ලංකාවට ලොකු ප්‍රශ්නයක්. මොකද විජේ කියන්නේ කොටි හිතවාදියෙක්. ඒ වගේම විජේ ලංකාවේ කොටසක් අල්ලගන්න ප්ලෑන් කරලා තියෙනවා. මේ දේවල් ගැන අපි විස්තර සහිතව කතා කරමු මේ ලිපියෙන්. අපි මුලින්ම කෙටියෙන් බලමු කවුද මේ විජේ කියලා.Sri Lanka Latest News

විජේගේ රංගන ජීවිතය ආරම්භ වෙන්නේ 1984 වසරේදී. ඒ ඔහුගේ පියාගේ ‘වේටි්‍ර’ සිනමාපටයේ ළමා නළුවෙකු ලෙසින්. ඔහු සිය ප්‍රථම රංගනයට පිවිසියේ 18 හැවිරිදි වියේදී. ඒ ඔහුගේ පියා අධ්‍යක්ෂණය කරන ලද ‘නාලයියා තීර්පු’ සිනමාපටයෙන්. විජේගේ රංගන ජීවිතයේ හැරුම් ලක්ෂ්‍යය වුණේ 1996 වසරේ තිරගත වූ ‘පූනක්කාග’ සිනමාපටයයි. එය වාණිජමය වශයෙන් ඉතා සාර්ථක වූ අතර ප්‍රධාන නළුවෙකු ලෙස ඔහුගේ තත්ත්වය තහවුරු කරගන්න එම සිනමාපටය මගින් හැකි වෙනවා. ඊට පස්සේ විජේ රඟපෑ සියලු සිනමාපට අතිශය ජනාදරයට ලක් වෙනවා. විජේගේ සිනමා රූපය සහ ආකර්ෂණීය පෞරුෂය ඔහුට ‘තලපති’ යන ආදරණීය නාමය හිමි කරලා දුන්නා. මේ ‘තලපති’ කියන එකේ තේරුම තමයි ‘සේනාධිපති’, එහෙමත් නැත්නම් ‘නායකයා’ කියන එක. අන්න ඒ විදිහට තමයි විජේ, තලපති විජේ වෙන්නේ.

විජේ එකපාරට දේශපාලනයට ආවේ නෑ. මුලින්ම විජේ කළේ ජනතාවගේ සිත් ඇදගන්න විවිධ ප්‍රකාශ කරන්න පටන් ගත්ත එක. ඊට පස්සේ ඔහුගේ සිනමා නිර්මාණ හරහා ඔහුගේ චරිතය නිර්මාණය කර ගත්තා. මේ දේවල් මෙහෙම වෙද්දී 2009 වසරේදී විජේ පීපල්ස් මූව්මන්ට් කියලා සංවිධානයක් පිහිටවලා රසිකයන්ගෙන් ලැබෙන ආධාරවලින් විවිධ සමාජ සේවා සහ ප්‍රජා කටයුතුවල නිරත වෙන්න පටන් ගත්තා. 2024 වසරේ පෙබරවාරි දෙවැනි දින විජේ නිල වශයෙන් තම දේශපාලන පක්ෂය වන තමිලග වෙටි්‍ර කසාගම් දියත් කරන බවට නිවේදනය කළා. තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට තරග කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කළා. ඒ වගේම සිය දේශපාලන ජීවිතය සඳහා සම්පූර්ණයෙන්ම කැපවීම පිණිස රංගනයෙන් ඉවත් වන බවට ප්‍රතිඥා දුන්නා. මේක මාස්ටර් මයින්ඩ් ගේම් එකක්. නිකන් විජේව තලපති විජේ කරපු නමේ ඉඳන් ගහපු ගේම් එකක්. මේ ගේම් එක කොච්චර සුපිරියට වැඩ කළාද කියන්නේ, මේ වෙද්දි තමිල්නාඩුවේ වෙන පක්ෂයක් නැති තරම්. ඒ තරමට ජනතාව තලපති විජේ වටා එකතු වෙමින් ඉන්නවා. මේ යන විදිහට විජේ ඉන්දියාවේ අගමැති වෙනවා කියලා තමයි දේශපාලන විශ්ලේෂකයන් ප්‍රකාශ කරන්නේ.

මේකේ තියෙන භයානක පැත්ත තමයි තමිල්නාඩුවේ ගොඩක් ඉන්නේ ලංකාවේ හිටපු ඡන්ද දායකයන්ටත් වඩා මෝඩ ඡන්ද දායකයෝ. ලොකු අධ්‍යාපනයක් නෑ. එදා වේල හම්බකරගෙන කාලා හවසට අඩියක් ගහලා ෆිල්ම් එකක් බලන මිනිස්සු ගොඩක් තමයි තමිල්නාඩුවේ ඉන්නේ. ඉතින් මේ අය රවට්ටන එක ගොඩක් ලේසියි. ඉතින් විජේගේ ගේම කොච්චර සුපිරියට වැඩ කළාද කියන්නේ, එයාගේ පළවෙනි රැලියටම ඡන්ද දායකයන් ලක්ෂ 10කට වැඩියෙන් ඇවිත් තිබ්බා. මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද විජේ කියන්නේ එල්.ටී.ටී.ඊ. හිතවාදියෙක්. විජේ ඔවුන්ව හඳුන්වන්නේ ‘අපි කොටි පැටව්’ කියලා. ඒ වගේම ඊළාම් රාජ්‍යය බිහි කරන්න කැපවුණු චරිතයක්. මේ සම්බන්ධයෙන් ඔහු උපවාස වගේම විරෝධතා රැලිත් දියත් කරලා තියෙනවා. ඒක රැලියකදී විජේ විසින් ‘ඊළාම් දෙමළ ජනතාවට නිදහස උදා වේවා… මේ ඉල්ලීම මගේ රසිකයන්ට පමණක් සීමා වෙන්නේ නැහැ… එය දෙමළ අනන්‍යතාවයේ සාරය තමන් තුළ රැගෙන යන ඕනෑම කෙනකුට කරන අවංක ආයාචනයක්…’ කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේක අතිශය භයානක වගේම තර්ජනාත්මක ප්‍රකාශයක්.

විජේ විවාහ වෙන්නේ ශ්‍රී ලාංකික දෙමළ ජාතික කාන්තාවක් වන සංගීතා සෝනලිංගම් සමග. මේ සියලු ඊළාම් හිතවාදී රැලිවලට ඇයද සහභාගි වෙලා තියෙනවා. මේ ගැන සවිස්තරාත්මක ලිපියක් ටැමිල් ගාඩියන් කියන වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙනවා.

කොහොම වුණත් විජේගේ මැතිවරණ පොරොන්දුවල උඩින්ම තියෙන එකක් තමයි කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගන්නවා කියන එක. මේ දූපතේ අයිතිය තියෙන්නේ ලංකාවට. එවක ඉන්දියාවේ අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධි සහ ලංකාවේ අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ නායකත්වය යටතේ 1974 වසරේ ජුනි මස 27 වැනි දින අස්සන් කරන ලද ඉන්දු ලංකා සමුද්‍ර සීමා ගිවිසුමට අනුව කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දිය රජය පිළිගෙන තියෙනවා. නමුත් ඉන්දිය ධීවරයන්ට කච්චතිව් දූපතට පැමිණ මාළු ඇල්ලීමට, ධීවර දැල් වියළා ගැනීමට සහ විවේක ගැනීම සඳහා අයිතිය ලබාදී තියෙනවා. 1976 වසරේ මාර්තු 23 වැනි දින අස්සන් කරන ලද ඉන්දු ලංකා මත්ස්‍ය සීමා ගිවිසුමට අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව තම තමන්ගේ මුහුදු සීමාවෙන් ඔබ්බට එක්ස්ක්ලූසිව් ඉකනොමික් සෝන් ස්ථාපනය කළා. මෙම කලාපය මගින් එම රටවලට තම මුහුදු සම්පත් පිළිබඳ පූර්ණ බලය හිමි වුණා. ඒ වගේම මෙම ගිවිසුම මගින් 1974 ගිවිසුමේ සඳහන් වූ ඉන්දිය ධීවරයන්ට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ ධීවර කටයුතුවල නිරත වීම තහනම් කළා. කෙසේ වෙතත් මෙම ගිවිසුම් දෙකේම කච්චතිව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයට සහභාගි වීම සඳහා ඉන්දිය බැතිමතුන්ට අවසර හිමි වන බව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මෙම ගිවිසුම් දෙක මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු සීමා පැහැදිලිව නීර්ණය කළ නිසා එමගින් රාජතාන්ත්‍රික ගැටලු අවම වුණා. නමුත් ඉන්දිය ධීවරයන්, විශේෂයෙන්ම දමිළ ධීවරයන් දෛනිකව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාවට සහ ලංකාවේ ආර්ථිකයට බරපතළ බලපෑමක් ඇති කරනවා.

ඒ වගේම ඉන්දිය ධීවරයින් විසින් භාවිත කරන ට්‍රෝලර් යාත්‍රා සහ දැල් වර්ග ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසර පද්ධතියට සහ මුහුදු සම්පත්වලට විශාල හානියක් සිදුකරනවා. කොහොම වුණත් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව මේ දේවල්වලට නිවැරදි ක්‍රියාමාර්ග අරගනිමිනුයි ඉන්නේ. ඉතින් විජේ හදන්නේ අපිට අයිති කච්චතිව් දූපත එයාලට අයිති කරගන්න. මේ විදිහට විජේ ඉන්දියාවේ අගමැති වුණොත් ඒක ලංකාවට ලොකු තර්ජනයක් වේවි කියලයි බොහෝ දෙනා අදහස් පළ කරන්නේ.

Amuthu

SendShareShare
Previous Post

පාතාලයෝ සෙට් එක ඉන්දුනීසියාවෙන් ෆ්ලයිට් එකට නැග්ගා! ලංකාවට එන ගමන්! I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිල අවුරුද්දක් ඇතුළට? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අදටත් රටේ ගොවි ජනතාවට සිදුවන ඛේදවාචකය ගැන කණගාටුවට පත් වන බවත් පසුගිය මැතිවරණ සමයේ ගොවි බිමට බැස ගොයම් කකා වීවලට...

Read more
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.