• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිසිය ‘හිරු’ට යවපු ලියුම ගැන රජයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ සටහනක් තියයි! අල්ලගෙන තියෙන්නේ වැරදි කොනෙන්! මාධ්‍යවල අන්තර්ගතය හොයන්න TRC එක දන්නවද? මේක කරන්න ඕන පොලිසියෙන් නෙමෙයි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන්! අනේ මන්දා.. පොලිසිය වටේ යනවා! I Sri Lanka Latest News

December 26, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
පොලිසිය ‘හිරු’ට යවපු ලියුම ගැන රජයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ සටහනක් තියයි! අල්ලගෙන තියෙන්නේ වැරදි කොනෙන්! මාධ්‍යවල අන්තර්ගතය හොයන්න TRC එක දන්නවද? මේක කරන්න ඕන පොලිසියෙන් නෙමෙයි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන්! අනේ මන්දා.. පොලිසිය වටේ යනවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිරු මාධ්‍ය ජාලයට එරෙහිව, අවශ්‍ය පියවර ගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත ලිපියක් මගින් දැනුම් දී ඇතැයි ශ්‍රි ලංකා පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් විෂය ප්‍රාමාණිකයකු සහ හිටපු රජයේ මාධ්‍ය අධක්ෂකවරයෙකු වු ආචාර්ය රංග කලංසූරිය සිය ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා ඇත.

“මේක වැරදි කොනෙන් අල්ලා ගැනීමක්.

රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසියටවත් මේ ක්‍රියාදාමය ගැන අබමල් රේණුවකවත් දැනීමක් නැති බව පේනවා. TRC එකේ වගකීම මාධ්‍ය ආයතනවල අන්තර්ගතය ගැන හොයන එක නෙමෙයි.

ඒ අයට ඒ ගැන කිසි දැනුමක් හැකියාවක් නැහැ.

ඒ අය දන්නෙ සංඛ්‍යාත නියාමනය කරමින් තාක්ෂණික ගැටලු විසඳීම පමණයි.

දැනට තියෙන නීතියට අනුව ටෙලිවිෂන් හෝ රේඩියෝ ආයතනයකින් වරදක් කරලානං පැමිණිලි කරන්න ඕනෙ ජනමාධ්‍ය අමාත්‍යාංශයට.

මොකද බලපත්‍ර කොන්දේසි නිකුත් කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්.

බලපත්‍ර කොන්දේසි කඩකරලා කියලා තියෙන පැමිණිල්ලක් තමයි විභාග කරන්න පුලුවන්.

හරි ක්‍රමයට නං එවැනි පැමිණිල්ලක් ලැබුණාම අමාත්‍යාංශය විසින් අපක්ෂපාතීව පරීක්ෂණයක් පැවැත්වීමෙන් පසුවයි ඉදිරි ක්‍රියාමාර්ග ගන්න ඕනෙ. මේකෙ හොරාට කලින් කෙහෙල් කැන වැට පැනලා, පොලීසිය වටේ යනවා.

අනේ මන්දා…….”

වුට්ලර් මහතාටත් නරක කලක් උදාවෙලාද ?

SendShareShare
Previous Post

ලංකාවෙදි විතරක් නෙමෙයි දැන් පිටරටවල්වලදිත් මාලිමාවේ මැතිඇමැතිවරුන්ට විරෝධතා එනවා! මේ ඊශ්‍රායලයට ගිය නියෝජ්‍ය විදේශ ඇමැති අරුන් හේමචන්ද්‍රට වෙච්ච දෙයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

ආරක්ෂක අංශවලටවත් තවම ගෙන්වා නැති අලුත්ම තුවක්කුවක් පාතාලයෙන් මතුවෙයි! එකපාර උණ්ඩ 2ක් යවන්න පුළුවන්! I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper