• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආරක්ෂක අංශවලටවත් තවම ගෙන්වා නැති අලුත්ම තුවක්කුවක් පාතාලයෙන් මතුවෙයි! එකපාර උණ්ඩ 2ක් යවන්න පුළුවන්! I Sri Lanka Latest News

December 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආරක්ෂක අංශවලටවත් තවම ගෙන්වා නැති අලුත්ම තුවක්කුවක් පාතාලයෙන් මතුවෙයි! එකපාර උණ්ඩ 2ක් යවන්න පුළුවන්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකවර වෙඩි උණ්ඩ දෙකක් පිට කළ හැකි අති නවීන පන්නයේ ගිනි අවියක් සමග මනුෂ්‍ය ඝාතනවලට සම්බන්ධ අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka Latest News

අබුඩාබි රටේ නිෂ්පාදිත මිලිමීටර් වර්ගයේ මෙම ගිනි අවිය හා ජිව උණ්ඩ 3 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම සැකකරු මරණීය දණ්ඩනය නියමව බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කලාපයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක්මක අපරාධකරුවෙකු වන සිරිනාත පතිරණහැන්නලාගේ චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්දනමැත්තාගේ සමීපතම ගෝලයෙක් බව පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ අති නවීන පිස්තෝල ගිනි අවියක් තිබෙන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිට ලද තොරතුරකට අනුව කොළඹ 15 , මට්ටක්කුලිය සමගිපුර නිවසේදී සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම සැකකරුගේ මග පෙන්වීම මත මට්ටක්කුලේ සමීට්පුර ක්‍රීඩා පිටිය පිටුපස කැලෑවේ බෑගයක් තුළ බහා වළ දමා තිබූ මෙම ගිනි අවිය සොයාගත් බව පොලිසිය පවසනවා.

මෙම ගිනි අවියේ අනෙක් ගිනි අවිවලට වඩා ඇති විශේෂත්වය එකවර උණ්ඩ දෙකක් පිට කිරීම බවත් මෙරට ආරක්ෂක අංශවල භාවිතයට ද මෙතෙක් නොමැති බවත් පොලිසිය සඳහන් කරනවා.

සැකකරුට මෙම ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින ඔහුගේ සහෝදරයා වන ‘චප්පා’ නැමැත්තා මාර්ගයෙන් මෙය තමන් වෙත ලැබුණ බව අනාවරණය කළ බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මට්ටක්කුලිය ප්‍රදේශයේ අපරාධ කල්ලි සාමාජිකයන් වන ‘චූටි උක්කුං’ නමැත්තා සහ ‘ආනමාලු රංග’ නමැත්තන් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවත් පොලිසිය සඳහන් කරනවා.

නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන්ද මෙම සැකකරුට එරෙහිව රුපියල් කෝටි විස්සක අයථා දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි වියේ පසුවෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්නගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ලියනගේ, පොලිස් සැරයන්වරුන් වන (10033) මහේෂ්, (49473) ගමගේ (67785) චාමර, පොලිස් කොස්තාපල්වරුන් වන (85151) මඩවල, (104597) කුමාර, (97469) පෙරේරා නිලධාරීන් පරීක්ෂණ පවත්වනවා.

SendShareShare
Previous Post

පොලිසිය ‘හිරු’ට යවපු ලියුම ගැන රජයේ හිටපු මාධ්‍ය අධ්‍යක්ෂ සටහනක් තියයි! අල්ලගෙන තියෙන්නේ වැරදි කොනෙන්! මාධ්‍යවල අන්තර්ගතය හොයන්න TRC එක දන්නවද? මේක කරන්න ඕන පොලිසියෙන් නෙමෙයි ජනමාධ්‍ය අමාත්‍යංශයෙන්! අනේ මන්දා.. පොලිසිය වටේ යනවා! I Sri Lanka Latest News

Next Post

මල් පැල අස්සේ වල් පැලයක්ද? ග්‍රාම නිලධාරිනියට දෙපාරක්ම තර්ජනය කළ පුත්තලම මාලිමා මන්ත්‍රී පොලිසියෙන් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper