ලබන මාර්තු 15වනදා පැවැත්වෙන සත්ව සංගණනය සඳහා ජනතාව වෙත ලබා දෙන දත්ත පත්‍රිකාව මේවන විට ග්‍රාම නිලධාරීන් හරහා බෙදා හැරීම් ආරම්භ කර තිබෙනවා. Sri Lanka Latest News
ඒ අනුව ඉදිරියේදී ග්‍රාම නිලධාරීන් විසින් රටපුරා සියළුම නිවෙස්වෙත මෙම දත්ත පත්‍රිකාව ලබාදෙනු ඇති.
සත්ව සංගණනය එළැබෙන මාර්තු 15වැනිදා පෙරවරු 8.00 සිට 8.05 දක්වා මෙම සංගණන සිදුවිමට නියමිතයි.
රිලවා, වඳුරා, දඬුලේනා සහ මොනරා යන සතුන් කේන්ද්‍රකර ගනිමින් මෙම සංගණනය සිදුවෙනවා.










