• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නොවැම්බර් 11 මුල්ම අනතුරු ඇඟවීම කළා! BBC එක කෙළින්ම කිව්වා මිලිමීටර් 500 පන්නලා වහිනවා කියලා! එහෙම තියෙද්දිත් විනාශය අවම කරගන්න බැරි වුණේ ඇයි? වගකීම පැහැර හැරියේ කව්ද? විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

December 4, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

හදිසි ආපදා තත්ත්වයෙන් රටට සිදුවූ අති විශාල හානිය අවම කර ගැනීමට නොහැකි වූයේ ඇයි දැයි කියා සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් කඩිනමින් පත් කරන ලෙස විරුද්ධ පක්ෂය කතානායකවරයාගෙන් අද(03) පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළා.Sri Lanka Latest News

අද දින විවාදයට සහභාගි වූ සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් විසින් මෙම යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එම යෝජනාව ඉදිරිපත් කරමින් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ නොවැම්බර් 11 වැනිදා මෙම හදිසි ආපදාව පිළිබඳව කල් ඇතුව දැනුම් දී තිබියදීත් එය අවම කර ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළේ කවුද කියා සොයා බැලීමට පාර්ලිමේන්තුවට වගකීමක් තිබෙන බවයි.

ඒ අනුව මෙහි වගකීම හරියට සිදුවුණාද නැද්ද එයට වගකිවයුත්තේ කවුද කියා සොයා බැලීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඊට අමතරව මුජිබර් රහුමාන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මාධ්‍ය විසිනුත් මේ පිළිබඳව දැනුම් දී තිබියදීත් ඒ ගැන අවධානය යොමු නොකළේ ඇයිද කියායි.

විශේෂයෙන්ම මිලි මීටර් 500කට අධික වර්ෂාපතනයක් ඉදිරියේදී ලැබෙන බවට ජාත්‍යන්තර මාධ්‍යවලින් පවා දන්වා තිබියදීත් ඒ පිළිබඳව අවධානය යොමු නොකළේ ඇයිද කියා ඔහු විමසා සිටියා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුව තවම නිල නිවේදනයක් ප්‍රකාශයට පත් කර නොමැති බවත් ඒ අනුව මෙහි වරද කාගේද කියා සොයා බැලීම ජනතාව සතු අයිතියක් බවද හෙතෙම ප්‍රකාශ කළා.

විශේෂයෙන්ම මෙම අනතුරු ඇඟවීම , මෙම අනාවැකිය දැනගෙන නිලධාරීන් විසින් ආණ්ඩුවට කිව්වාද නැත්නම් අදාල නිලධාරීන් ආණ්ඩුවට නොකියා සිටියාද අදාල නිලධාරීන් ආණ්ඩුවට කියූ පසුව ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගත්තාද යන කාරණා පිළිබඳව සොයා බැලිය යුතු බවද ඔහු කියා සිටියා.

නොවැම්බර් 11 වැනිදා සිට නොවැම්බර් 27 වෙනිදා දක්වා මෙම ආපදාව ඇතිවන තුරු මෙම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් කිසිදු මට්ටමේ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෝ ආණ්ඩු පක්ෂය තුළ සිදුවී නොමැති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළා.

SendShareShare
Previous Post

බිමල් වැඩ පටන් අරන්! දවස් 2ට බදුල්ලේ විනාශ වෙච්ච පාරවල් 165න් 111ක්ම හදලා දීලා! I Sri Lanka Latest News

Next Post

Sapphire Residences – ශ්‍රී ලංකාවේ අතිසුඛෝපභෝගී ජීවන රටාවට එක් වූ නවතම අත්දැකීම මාධ්‍ය සඳහා විවර වූ වගය! Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.