සමගි ජන බලවේගය පක්ෂයේ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවට විශේෂ යෝජනාවක් ගෙන විත් ඇත.Sri Lanka Latest News
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සතු වරප්රසාද රැසක් කප්පාදු කරන ලෙස ඔහු ඉන් යෝජනා කර ඇත.
මේ වන විටත් එම යෝජනාව පාර්ලිමේන්තුවට භාරදී ඇති බවත් එය දසවෙනි පාර්ලිමේන්තුවේ පළමු මන්ත්රී යෝජනාව ලෙස විවාදයට ගනු ඇති බවත් හෙතෙම තව දුරටත් කියයි.











