අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්ෂුද්‍ර-කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක්ද සහභාගී කරගෙන තිබිණ.
එහිදී ක්ෂේත්‍රයේ පවතින ප්‍රශ්න පිළිබද ඔවුන් සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබූ අතර අදාළ සාකච්ඡාවට තමන් කැදවීම සම්බන්ධයෙන් ඔවුන් විපක්ෂනායකවරයා වෙත ස්තූතිය පළ කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
Sri Lanka Latest News