• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජ්‍ය සේවයම ගිලගත්ත කළු සල්ලි යාන්ත්‍රණය කඩන්න අනුර කරන්න යන සටන! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වරායේ හරියට වැඩ කෙරෙන්නේ නෑ! බහලුම් ගොඩගැහිලා! අනුර සියලු පාර්ශ්ව සාකච්ඡාවකට කැඳවයි! තියෙන ප්‍රශ්නවලට උත්තර දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට තුළ මතුපිටට පෙනෙන සාමකාමී තත්ත්වයක් තිබෙනවා සේම ඊට යටින් කළු පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් මේ කළු පද්ධතියේ ජාවාරම්කාර ව්‍යාපාරික කණ්ඩායමක් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. එකී කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරියත්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම නීති විරෝධී සන්නද්ධ අවි ගත් අය සහ මාධ්‍යයද සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. Sri Lanka Latest News

ඔහු මේ බව සඳහන් කළේ, ජුනි 02 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවැති ‘බදු ශක්ති’ බදු අනුකූලතාව සහ බදු පදනම ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාව අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා සිදුකළ අදහස් දැක්වීමෙන් කොටසක් පහත පළවේ.

‘මෑතකදී මාතර බන්ධනාගාරය අලුත්වැඩියා කිරීම හේතුකොට ගෙන එහි සිරකරුවන් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කළා. එතකොට ඔවුන් සතුව තිබුණු සියලු දේ ඔවුන්ට අරගෙන යන්න බෑ. මොනවද අපිට හම්බවුණේ බන්ධනාගාරයේ තිබිලා? මාංචු කුට්ටම් 7ක් හම්බවුණා සිරකරුවන් අතේ තිබිලා. ඒ මාංචු කුට්ටම්වල යතුරු 27කුත් හම්බවුණා සිරකරුවන් ගාව තිබිලා. මාංචු කුට්ටම් ඔවුන් අතේ. යතුරුත් ඔවුන් අතේ. ජංගම දුරකතන, වයර්, චාජර්. මේවා තියෙනවා. මේ එකක්වත් එහි නිලධාරීන්ගේ අවබෝධයකින් තොරව ආපු නැති ඒවා නෙවෙයි.

අපරාධ කීපයක් පිළිබඳ පහුගිය කාලේ ආන්දෝලනයට තුඩු දුන්නා. උසාවියේ කෙනෙක් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැනට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඔන්න රාජ්‍යය තියෙන තැන. මිද්දෙණියේ ඝාතනයේදී තංගල්ල පොලිසියේ නිලධාරියෙක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ගල්කිස්ස පොලිසියේ නිලධාරියෙක් තමන්ගේ ගිනි අවිය විකුණලා රට පනිනවා. කොතැනද තියෙන්නේ? හමුදා කඳවුරුවල තියෙන ටී56 අවි 73ක් හමුදා කඳවුරෙන් පාතාලෙට ඇවිල්ලා තියෙනවා. කොතැනද මේ රට තියෙන්නේ?

ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔබ දන්නවා පාස්පෝර්ට් එකක් සකස් කරගැනීමේදී ඒ පාස්පෝට් එක ලබාගන්න කෙනාගේ ඡායාරූපයක්, ඒ වගේම ඔහුම ගොස් ඇඟිලි ලබාදිය යුතුයි. පාතාලයේ විදෙස්ගතව ඉන්න නායකයන්ට ඇඟිලි සලකුණු වර්ග 3කට ඡායාරූප වර්ග කීපයකට පාස්පෝට් ලබාදීලා තියෙනවා. අපේ රාමුව ආරක්ෂා කරගැනීම සඳහා තිබෙන ආයතන ඒ රාමුව බිඳිනවා. පාතාල නායකයන් කීපයකට අද සරල කතාවක් තියෙන්නේ. ඡායාරූපය තිබෙනවා. පුද්ගලයෙක් එනවා ඇඟිලි සලකුණු දෙන්න. මේ ඡායාරූපයේ ඉන්න කෙනාද මේ පුද්ගලයා කියලා හඳුනාගන්න බැරිද? මෙතැන තියෙනවා ප්‍රශ්නයක්. ආයතනය එතැනට ගිහින් තියෙනවා.

ආර්.එම්.වී. එකේ ලොකර් එකේ තිබිලා සල්ලි හම්බවෙනවා. ඒ නිලධාරියා අවුරුදු 3ක් වැඩ කළත් එකතු කරගන්න බැරි තරම් විශාල වැටුපක් ලොකර් එකේ තිබිලා හම්බවෙනවා. ඒ වගේම කස්ටම් එක ගැන විශාල චෝදනාවන් තිබෙනවා. මම හිතන්නේ කීප දෙනෙක්ගේ වැඩ තහනම් කරලා තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න තිබෙනවා. ඒ නිසා මේ රට අපිට මෙහෙම පේන සාමකාමී පද්ධතියක් තියෙනවා වගේම, මේක ඇතුළේ කළු පද්ධතියක් තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ඒ කළු පද්ධතිය ජාවාරම්කාර යම් ව්‍යාපාරික කණ්ඩායමක් නියෝජනය කරනවා. මේක ඇත්ත.

මෑතකදී රේගුවේ බහාලුම් ප්‍රමාණයක් විවෘත කළාට පස්සේ ඉතා ප්‍රසිද්ධ සන්නාම සහිත සමාගම්වලින් නීති විරෝධීව ආනයනය කළ භාණ්ඩ හම්බවෙනවා. දැන් මෙතැන මේ කළු යාන්ත්‍රණයේ ජාවාරම්කාර ව්‍යාපාරිකයන් අතළොස්සක් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ දේශපාලන අධිකාරිය තිබුණා. මේ කළු යාන්ත්‍රණයේ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ නීති විරෝධී සන්නද්ධ අවි ගත්ත අය ඉන්නවා. මේ කළු යාන්ත්‍රණයේ මාධ්‍යය ඉන්නවා. හොඳට තේරුම් ගන්න. ඒ නිසා අපි ඉදිරිපිට තිබෙනවා ඉතාමත් සංවිධානාත්මක ලෙස කළු යාන්ත්‍රණයක්. මම ඔබට සහතිකයක් දෙනවා. මේ කළු යාන්ත්‍රණය බිඳිනවා. හැම කෙනාටම නීතියට යටත් වෙන පරිසරයක් නිර්මාණය කරනවා…..’

SendShareShare
Previous Post

මෙන්න මෙයාවත් දැක්කොත් පොලිසියට කියන්න! I Sri Lanka Latest News

Next Post

ඉදිරි දින කිහිප ඇතුළත හිටපු ඇමැති චමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නවා! ආණ්ඩුවේ සිළුමිණ පත්තරෙන් විශේෂ අනාවරණයක්! කෝටි එකහමාරක වංචාවක්! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.