පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මහල් නිවාස 5000ක් ජනතාවට බාර දෙන බව කීවද එසේ ලබා දී ඇත්තේ නිවාස 167ක් පමණක් බව අද පාර්ලිමේන්තුවේදී හෙළිවිය.Sri Lanka Latest News
ඒ එස්.එම්. මරික්කාර් මහතා කළ ප්‍රශ්න කිරීමක් හමුවේය.
එවකදී වික්‍රමසිංහ මහතා එදා සිට වාරික ගෙවිය යුතු නැති බව සදහන් කළද මේ වනවිට හිග වාරික සමග මුදල් ගෙවන ලෙස එම නිවැසියන්ට ලිපි ලැබෙමින් ඇති බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










