වීදි ලාම්පු වෙනුවෙන් එම ප්‍රාදේශීය සභාවලට ලක්ෂ 50, 60 වැනි මුදල් ප්‍රමාණයන්ගෙන් ප්‍රාදේශීය සභා වෙත බිල්පත් එවා ඇති බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එම මුදල් නොගෙවුවහොත් වීදි ලාම්පු විසන්ධි කිරීමට කටයුතු කරන්නේද යන්න කියයා.










