• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරයකුට ලන්ඩනයෙන් ඉහළම සම්මානයක්! Sri Lanka Latest News

January 10, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු ආචාර්යවරයකුට ලන්ඩනයෙන් ඉහළම සම්මානයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යාපනයේ චාවකච්චේරි ප්‍රදේශයේ උපත ලැබ යාපනය විශවවිද්‍යාලයේ සේවය කරමින් සිට විදේශගත වූ විද්වතෙක්වන ආචාර්ය සබේසන් සිදම්බරනාදන් වෙත නවෝත්පාදන සඳහා ලන්ඩනයේ දී පිරිනැමෙන ඉහළම සම්මානය පිරිනැමීමට තෝරාගෙන තිබේ. (Sri Lanka Latest News)

දැනට ලන්ඩනයේ රෝහලක සේවය කරන ආචාර්ය සිදම්බරනාදන් මුලින්ම මෙම උපකරණය නිපදවා ඇත්තේ රෝහලේ ඇති උපකරණ හඳුනාගැනීම සඳහාය.
පසුව එම උපකරණය වැඩිදියුණු කොට ලන්ඩනයේ පැවැති නවෝත්පාදන එළිදැක්වීමේ තරගයකට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට ලන්ඩනයේ ඉහළම සම්මානය පිරිනැමීම සඳහා තෝරාගෙන තිබේ.

රෝහලේ උපකරණ දත්ත ගොනු යන්ත්‍රයට ඇතුළු කළ විට එම භාණ්ඩ ස්ථානගතවී ඇති තැනින් අවතැන්වුවද සොයාගත හැකි බවත්, මෙම උපකරණයේ පේටන්ට් බලපත්‍රය තමන්ට හිමිවූ විගස මුළු ලෝකයේම රෝහල්වලට මෙම උපකරණ බෙදාහැරීමට පියවර ගත හැකි ලෙස සිය හිමිකම් පදානය කරන බවත් ආචාර්ය සබේසන් පවසයි.

lankasara

SendShareShare
Previous Post

පාරේ තියෙන ලයිට්වලට විදුලි බල මණ්ඩලය ප්‍රාදේශීය සභාවලට ලක්ෂ පනහ හැට විදුලි බිල් එවලා! VIDEO I Sri Lanka Latest News

Next Post

කුලියට ගත්ත ක්‍රයිස්ලර් එකකින් කැලණියට වැඩිය අවලෝකිතේශ්වර බෝධිසත්වයන් ගැන පොලිසිය විමර්ශන පටන් ගනී! පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියපු කතාව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.