• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 3ක බිල ගෙවලා නෑ! පෙර දැනුම් දීමකුත් නෑ! ළමා රෝහලේ ලයිට් කපයි!

October 27, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කෝටි 3ක බිල ගෙවලා නෑ! පෙර දැනුම් දීමකුත් නෑ! ළමා රෝහලේ ලයිට් කපයි!
Share on WhatsAppShare on Facebook

රිජ්වේ ආර්යා ළමා රෝහලේ මාස තුනක විදුලිබිල නොගෙවීම හේතුවෙන් ඊයේ (26) රෝහලේ එක් කොටසක විදුලිය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කර ඇතැයි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

විදුලිය විසන්ධි කිරීමත් සමග රෝහලේ ආපනශාලව ඇතුළු අංශ කීපයක කටයුතු අඩාල වීම හේතුවෙන් රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩල සාමාජකයන් දැඩි අපහසුතාවට පත්වූ බව හෙතෙම පැවැසීය.

ජුනි, ජූලි සහ අගෝස්තු මාස සඳහා රුපියල් මිලියන 30ක මුදලක් ගෙවීම ප්‍රමාද වීම හේතුවෙන් පෙර දැනුම් දීමක් නොකර විදුලි විසන්ධි කිරීම බලවත් අසාධාරණයක් යැයි ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් විදුලිය විසන්ධි කර පැය කිපයකට පසුව විදුලි බිලෙන් මිලියන 16ක මුදලක් ගෙවීමෙන් අනතුරව නැවත විදුලිය ලබාදීමට ක්‍රියා කළ බවද හෙතෙම සඳහන් කළේය.

පසුගිය ජුනි සහ ජූලි මාසවලදී මිලියන 8 බැගින් මිලියන 16ක විදුලි බිලක් ලැබුණු නමුත් අගොස්තු මාසයේදී රෝහ‌‌ලේ විදුලි බිල රුපියල් මිලියන 13ක් වූ බව ඔහු පැවසීය.

විදුලි බිල ගෙවීම ප්‍රමාද වුවහොත් මින් ඉදිරියට රෝහලේ විදුලි විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරන බවට කළ අනතුරු ඇ`ගවීම මෙය යැයි එම ප්‍රකාශකයා පැවසීය.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපතිගෙන් විමසූ විට ඔහු සඳහන් කළේ විසන්ධි කළ විදුලිය බිලෙන් කොටසක් ගෙවීමෙන් පසුව නැවත සම්බන්ධතාව ලබාදීමට කටයුතු කළත් මෙය ඉතා බරපතල කරුණක් බවය.

රජයෙන් ලබාදෙන ප්‍රතිපාදන වැඩි නොවුණත් රෝහල් ප්‍රතිකාර සේවාවන් වැඩි වීම සහ විදුලි බිල වැඩිකිරීම හේතුවෙන් ඉදිරියේදීත් විශාල විදුලි බිලක් රෝහලට ගෙවීම සිදුවන බවද සේනාපති සඳහන් කළේය.

කෙසේ නමුත් රෝගී දරුවන්ගේ ජීවිත සමග කටයුතු කිරීමේදී අනෙකුත් රාජ්‍ය ආයතන වගකීමෙන් කටයුතු කළ යුතු බවද හෙතෙම පැවැසීය.

කෙසේ නමුත් දෛනිකව ළමා රෝගීක් 1000ට අධික පිරිසක් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන් බවත්, නේවාසික රෝගීන් 600ක් පමණ දෛනිකව ප්‍රතිකාර ලබන බවත් බරපතල මෙන්ම සාමාන්‍ය සැත්කම්ද විශාල සංඛ්‍යාවක් දෛනිකව සිදුරන බැවින් මෙම රෝහල කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම වගකිවයුතු කණ්ඩායම්වල යුතුකමක් යැයිද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති පෙන්වා දුන්නේය.

lankasara

SendShareShare
Previous Post

පුත්තලම කිව්වාම මතක් වෙන සතා මොකාද? සනත් නිශාන්ත සතා මතක් කරද්දී මහින්දටත් හිනා! (VIDEO)

Next Post

කුඩු සල්ලි කෝටි ගණන් තිලිණි ප්‍රියමාලි ළඟ ගොඩ ගහලා! ජුවලරි සාප්පු හිමියන් වැඩේ පිටුපස! නිළියන් දෙදෙනෙක් ‌දාපු කෝටි ගණනකුත් එළියට ඇවිත්!

MORE NEWS

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

Load More
එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News
Exclusive

එල්නිනෝ ලංකාවට ඇතුල් වෙනවා! ජූලිය මළ ජූලියක් වෙයිද? I Sri Lanka Latest News

ලබන මාසයේ සිට මෙරට කාලගුණයට එල් නිනෝ සංසිද්ධියේ බලපෑම එල්ල වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.Sri Lanka...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

මධ්‍යස්ථ-දරුණු විශාදයක්! පශ්චාත් කම්පන ආතති ආබාධයක්! සියදිවි නසාගැනීමේ අධි-අවදානමක්! සලේ ගැන තීන්දුවක් අද හවසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් එනවා! I Sri Lanka Latest News

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.