• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු මැකොගෙ කමිටුව ජන්දය තියන්න බාධාවක්ද? මැතිවරණ කොමිසම නීතිපති උපදෙස් පතයි!

November 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා කරන්නේ රඟපෑමක්ද?
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණය සඳහා පත්කළ ජාතික කමිටුවේ ක්‍රියාකාරීත්වය හමුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ තීන්දු තීරණ ගැනීම ඇතුළු සිය ඉදිරි කටයුතුවලට බාධා වන්නේදැයි, නීතිපතිපති උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

එම කොමිසම සඳහන් කළේ, සිය අපේක්ෂාව පරිදි මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සැලසුම් සකස් කිරීමේදී නව කමිටුවේ තීරණවලින් බලපෑමක් වන්නේ ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබාගන්නා බවයි.

නීතිපතිවරයාගේ මතය අනුව සිය ඉදිරි කටයුතු සැලසුම් කරන බව ද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ කොමිසම සඳහන් කළේ, සීමා නිර්ණය සඳහා පත්කළ  ජාතික කමිටුවේ නිර්දේශ ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා වන විට ලබා දිය යුතුව ඇති බවයි.

ලබන වසරේම මාර්තු 20 වැනිදාට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කළ සැලසුම අතර පරස්පරතාවක් ඇති වන්නේදැයි එහිදී අවධානය යොමු කිරීමට නියමිතව ඇත.

මේ අතර මැතිවරණ කොමිසම පැවසුවේ, 21 වන සංශෝධනය සම්මත වීමත් සමග කොමිෂන් සභා සඳහා යළි සාමාජිකයින් පත් කළයුතුව ඇති බවයි.

එම තත්ත්වය තුළ කොමිසමේ ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳවත් නීතිපති උපදෙස් විමසීමට අපේක්ෂා කරන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මේ අතර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව වැඩි වීම හමුවේ, වාර්ෂිකව රුපියල් ලක්ෂ 32,000 ක පමණ අතිරේක පිරිවැයක් දැරීමට රජයට සිදුව ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

මේ අතර පළාත් පාලන ආයතන කොට්ඨාස සීමානිර්ණ ජාතික කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැහැදිලි කිරීමක් සිදු කළේ ය.

එම මහතා පැවසූවේ,  විෂයභාර අමාත්‍යවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, දිස්ත්‍රික් මටට්මින් ද ඉදිරියේදි සිමා නිර්ණ අනුකමිටු පත් කරනු ඇති බවයි.  

මේ අතර විවිධ හේතු සාධක ඉදිරිපත් කරමින් පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සූදානම් වන්නේ නම් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගවලට එළැඹීමට තීරණය කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, මතුව ඇති තත්ත්වය පිළිබඳව ලබන අඟහරුවාදා මැතිවරණ කොමිසම සමග සාකච්ජා කිරීමට සැලසුම් කර ඇති බවයි.-නිව්ස්ෆස්ට්

SendShareShare
Previous Post

තවත් පෙරළියක්! නෙදර්ලන්තය දකුණු අප්‍රිකාවත් ගෙදරම යවයි! පාකිස්තානයට ස්වීප් එකක් ඇදෙයි!

Next Post

කාගම සිරිනන්ද හාමුදුරුවන්ට පොලිසියෙන් බලපෑම් කළාද? හඬපටයක් ලීක් වෙයි! පොලිසියට බරපතළ චෝදනාවක්! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.