සක්වල වැඩසටහන යටතේ අද (19) දින විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් තවත් පාසල් 3කට සුහුරු පන්ති කාමර ලබා දීමට නියමිතය. Sri Lanka Latest News
ඒ අනුව සක්වල වැඩසටහන යටතේ පිරිනමන 105 වන සුහුරු පන්ති කාමරය අද අනුරාධපුර කැබිතිගොල්ලෑව ඇටවීරවැව විද්‍යාලයටත්, 106 වැන්න කැකිරාව බස්තියන් සිල්වා මහා විද්‍යාලයටත්, 107 වැන්න පලාගල මහාවිද්‍යාලයටත් ලබා දීමට නියමිතය.










