• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ කියන එකයි කරන එකයි අතර වෙනස! පොරොන්දු දෙනවා.. නිවේදන නිකුත් කරනවා.. ප්‍රකාශ දෙනවා..! හැබැයි එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ! මෙන්න උදාහරණ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 16, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
මාලිමාවේ කියන එකයි කරන එකයි අතර වෙනස! පොරොන්දු දෙනවා.. නිවේදන නිකුත් කරනවා.. ප්‍රකාශ දෙනවා..! හැබැයි එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ!  මෙන්න උදාහරණ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන දේශපාලනය තුළ බොහෝ දෙනා ප්‍රකාශිත දේශපාලනය සහ ක්‍රියාත්මක දේශපාලනය අතර වෙනස අවබෝධ කර ගෙන නොමැති බවත් දේශපාලන වේදිකාවේ පොරොන්දු දීම, ප්‍රකාශන නිකුත් කිරිම, නිවේදන නිකුත් කිරිම සිදු කළත් ඒවා කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේ ද කියා ගැටලුවක් මතුවන බවත් විදුලි බිල පවා තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් අවසානයේ ජනතාවගේ බලපෑම මත එය අඩු කළ බවත් ඉන්ධන මිල අඩු කරනවා කිව්වත් එය ද සිදු නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මීගමුව ආසන්නයේ, කොච්චිකඩේ කොට්ඨාසයේ පැවැති ජන හමුවක් අමතමිනි.

අද වන විට ඇත්තේ ජනතා විරෝධී ආණ්ඩුවක් බවත් පාසල් උපකරණවලට අත්‍යාවශ්‍ය භාණ්ඩවලට වැට් බදු ගසා ඇති නිසා ඒවායේ මිල ඉහළටම ගොස් ඇති බවත් ලුණු ටිකවත් හරියට සපයන්නවත් බැරි රජයක් ජනතාවට සෙත සලසන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ රජයට දුප්පත්කම තුරන් කර ආර්ථික වර්ධනය කර රට දියුණු කරන්නේ කෙසේද කියා ගැටලුවක් මතුව ඇති බවත් මේ ආණ්ඩුව රටත් ජනතාවත් රවටන පච ආණ්ඩුවක් බවත් මොවුන් බොරු කීමෙන් මුසාවෙන් මුලාවෙන් ජනතාව ඇන්දවූ ආණ්ඩුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සූර්ය බලය, ජල බලය, සුළං බලය ආදී අඩුම පිරිවැයක් වැයවන පුනර්ජනනීය බලශක්තියට මේ රජය කරන හානිය අතිමහත් බවත් මොවුන් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තියට මුල්තැන ලබා දෙනවා කියා කියමින් බලය ලබා ගෙන ඩීසල් මාෆියාවේ සිරිකරුවන් බවට පත්ව ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයම පුනර්ජනනීය බලශක්තිය විනාශ කරන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ප්‍රභාකරන් රජ කරපු කිලිනොච්චියේ අද රජ කරන මහා ජාවාරම්කාරයෝ! VIDEO I Sri Lanka Latest News

Next Post

රජකම් කළත් කළ කම් පළදෙනවා! පේරු ජනාධිපතියි බිරියයි අවුරුදු 15කට හිරේ යවයි! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper