• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙත් ගංවතුර – මෙහෙත් ගංවතුර! ඇමෙරිකාවෙයි ලංකාවෙයි වෙනස! Sri Lanka Latest News

January 3, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
එහෙත් ගංවතුර – මෙහෙත් ගංවතුර! ඇමෙරිකාවෙයි ලංකාවෙයි වෙනස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාවේ, විශේෂයෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ, දැවැන්ත Atmospheric Rivers (වායු ගංගා) හේතුවෙන් අධික වැසි හා ගංවතුර සිදුවුණා. ඒවා නවත්වන්න කිසිම නායකයකුට හැකියාවක් නැහැ. නමුත් වැදගත් වෙනස මෙයයි.Sri Lanka Latest News

ඔවුන් කළේ කුමක්ද?
දින ගණනාවකට පෙර නිරවද්‍ය කාලගුණ අනාවැකි

  1. Mandatory evacuations (අනිවාර්ය ඉවත් කිරීම්)
  2. හදිසි තාවකාලික නිවාස, පාරවල් වසා දැම්මා. ජලාශ වේලි කළමනාකරණය (Emergency shelters, Road closures, dam management)
  3. ජනතාවට විකල්ප සන්නිවේදන ක්‍රම ලබාදීම. (Clear, Authoritative communication)

ප්‍රතිඵලය :
පුද්ගල ජීවිත විශාල ලෙස ආරක්ෂා වුණා.
චංචල දේපළ හා වාහන, ව්‍යාපාර විශාල ප්‍රමාණයක් බේරුණා.
ලංකාවේ අනුර කුමාර රජයේ

ගැටලුව :
වැස්ස නොව, පද්ධතිය

ලංකාවෙත් වැස්ස නවත්වන්න බැහැ. සුළි කුණාටු, අධික වැසි, ගංවතුර ස්වභාවික සංසිද්ධීන්. නමුත්, අනාවැකි දේශපාලනික ලෙස හෝ ආයතනික ලෙස අර්ථකථනය වෙලා ඉවත් කිරීම් අවසාන මොහොතේ හෝ සිදුනොවීම. ආයතන අතර වගවීම පිළිබඳ පරස්පරතා (Accountability gap)
ජනතාවට අවදානම පැහැදිලිව කියා නොදීමේ අවසන් ප්‍රතිඵලය :
● ජීවිත හානි
● වාහන, ගෙවල්, ව්‍යාපාර අනවශ්‍ය ලෙස විනාශ වීම
‘ට්‍රම්ප්ටත් වැස්ස නවත්වන්න බැරිවුණා’ කියන තර්කය ඇයි අසත්‍යද?
කිසිම නායකයකුට වැස්ස නවත්වන්න බැහැ. හැබැයි නායකත්වය පරීක්ෂා වෙන්නේ ඒ නායකයා අනාවැකි භාවිත කළාද? ජනතාවට කලින් අනතුරු ඇඟවූවාද? ජීවිත බේරගත්තාද? යන කරුණු මතයි.

ඇමෙරිකාව ඒක කළා. ලංකාවේ බොහෝ විට ඒක අසාර්ථකයි.

නිගමනය (Bottom line)
වෙනස පේන්නෙ වැස්සෙන් නෙවෙයි, වෙනස පේන්නෙ පාලනයෙන්, පද්ධතියෙන්, වගකීමෙන්.
අතාර්කික සටන් පාඨ සමාජගත කිරීම වෙනුවට Early warning – decision making – accountability ගැන කතාකළා නම් ජීවිත ගණනාවක් බේරගත හැකිව තිබුණා.

මධුර විතානගේ

SendShareShare
Previous Post

මතුගම සජබ සභාපති ඇතුළට දාන්න ගේම ගැහුවේ කව්ද? මන්ත්‍රී ජගත් සභාවේ ලේකම්වරියට ලොකු චෝදනාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමනි හැදෙන්න නම් දසාරාගේ මේ ලියුම කියවන්න! Sri Lanka Latest News

MORE NEWS

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

Load More
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

අද සවස 4.30ට විපක්ෂනායක කාර්යාලයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම සම්බන්ධයෙන් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි...

Read more
ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.