කොළඹ ඩී ආර් විජේවර්ධන මාවත මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අහසට වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
මෝටර් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යාමේදී අහසට වෙඩි තබා ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු බව ට දැනට තොරතුරු හෙළි වී ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැත.










