ආණ්ඩුව නියෝජනය කරමින් සිට ස්වාධීන වූ පක්ෂ 11ක කණ්ඩායම ඊයේ රාත්‍රී වෙනම හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
ඊට විමල් වීරවංශ, දයාසිරි ජයසේකර, වාසුදේව නානායක්කාර ඇතුලු පක්ෂ රැසක නියෝජිතයෝ එක්ව සිටියහ.
මෙහිදී ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂ නායකයන් තීන්දු කොට ඇත.










