• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති-විපක්ෂනායක වාදය නොනවතී! ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති ඊයේ එල්ල කළ චෝදනාවලට අදත් සජිත් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
‘කව්ද හොරා! කව්ද හොරා…!’ රනිල් එදා කියපු කතාවකින්ම විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී රනිල්ව ඉස්සරහා තියාගෙන එකින් එක මූණටම උත්තර දෙයි! රනිල් අවස්ථා දෙකකදී නැගිට යන්න හදද්දී සජිත් දෙපාරම ජනාධිපතිවරයාව නවත්වා ගනී! සම්පූර්ණ උත්තරයම අහන් ඉන්න කියයි! අන්තිමේදී බැරිම තැන රනිල් කතාව මැදදී නැගිට යයි! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

කතානායකවරයා, සහ විපක්ෂ නායකවරයා සභාවේ නොසිටිය අවස්ථාවක ජනාධිපතිවරයා විසින් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කර ඇති බවත් ඒ කරුණු තුළ රටට වැරදි පණිවිඩයක් යා හැකි බැවින් මේ සම්බන්ධ පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ව්‍යවස්ථාදායක සභාවේ අවසන් පත් කිරීම සිදු නොවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් විපක්ෂ නායකවරයාට පවා චෝදනා කරමින් කතා කළ බවත් එතුමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට කියවා ඇත්ද කියා ගැටලුවක් ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (අ) වගන්තියේ එම පත් කිරිම සිදුවිය යුතු ආකාරය හරියට සඳහන්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එම පත්කිරිමට ආණ්ඩු පාර්ශ්වයේ මෙන්ම විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වය සම්බන්ධ නොවී සෙසු පක්ෂ විසින් එම පත් කිරීම සිදු කළ යුතු බවත් ටී. එන්. ඒ. පක්ෂය විසින් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කළ බවත් තමා අද අවස්ථා ගණනාවක දී එම පත්කිරීම නොකරන්නේ ඇයිද කියා විමසා ඇති බවත් එම නිසා එම අවසාන පත් කිරීමේ වගකීම විපක්ෂ නායකවරයා සතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කතානායකවරයා සහ විපක්ෂ නායකවරයා නොමැති අවස්ථාවක ව්‍යවස්ථාදායක සභාවට විරුද්ධව තේරීම් කාරක සභාවක් යෝජනා කර ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලයක් නොමැති බවත් විධායකයේ බලතල යම් මට්ටමකින් අඩු කිරීම සඳහා සංවරණ සහ තුලනයක් ලෙස ව්‍යවස්ථාදායක සභාව ඇති බවත් ජනාධිපතිවරයාට එවැනි බලපෑමක් සිදුකළ නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ වැරදි ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් සිදු කරමිනි.

SendShareShare
Previous Post

චම්පිකගේ රිය අනතුරු නඩුව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්! Sri Lanka Latest News

Next Post

සාගර කාරියවසම්ගේ රට බංකොලොත් කළ අය ගැන හොයන කාරක සභාවට රට බංකොලොත් කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ කණ්ඩායමේ සිටි හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල එයි! සාගර-කැටගොඩ-සංජීව-ප්‍රදීප් ආර්ථිකය ගැන ප්‍රශ්න කරයි! ආටිගල උත්තර දෙයි! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.