• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාධ්‍යවේදිනියගේ සැමියාගේ මරණය අබිරහසක්! පිටේ තැලුම් තුවාල! හිසෙන් අධික ලෙස රුධිරය වහනය වෙලා! පොලිසිය සියල්ල දැකලත් තුවාලකරු රෝහල්ගත නොකළේ ඇයි? වත්තේ හිමිකරු ඊට පසුදිනම රට ගිහින්! VIDEO I Sri Lanka Latest News

January 5, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
85 හැවිරිදි ආච්චි අම්මා ඝාතනය කළ 25 හැවිරිදි මුණුබුරා අත්අඩංගුවට I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙහිවල ප්‍රදේශයේදී අබිරහස් අන්දමින් මියගිය පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

ඒලෙස ජීවිතක්ෂයට පත්ව තිබුණේ දෙහිවල පදිංචි මාධ්‍යවේදිනියකගේ සැමියා වන වෘත්තියෙන් ත්‍රිරෝද රථ රියැදුරෙකි.

දෙහිවල, වෛද්‍ය පාරේ පදිංචි 60 හැවිරිදි දෙදරු පියෙකු වන ඒ. සමරජීව නැමැති පුද්ගලයා පසුගිය ජනවාරි 1 වැනිදා පෙරවරුවේ සුපුරුදු පරිදි රැකියාව සඳහා පිටත්ව ගොස් තිබුණි. 

නමුත්, රැකියාව අවසන් කොට පස්වරුවේ නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ බිරිඳවන මාධ්‍යවේදිනී ශ්‍රියානි විජේසිංහ මහත්මිය සිය සැමියාට රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබාදී තිබුණත් ඔහු ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ තැති බව වාර්තා වෙයි. 

යළි යළිත් දුරකථන ඇමතුම් ලබාදීමේදී එක් අවස්ථාවක පොලීසිය දුරකථන ඇමතුමට ප්‍රතිචාර දක්වා තිබුණි. 

මේ අතර, ත්‍රිරෝද රථය තිබූ ස්ථානය ආසන්නයේ දෙහිවල, හිල් වීදියේ පිහිටි නිවසක සිටි නීතිඥවරියක් ජනවාරි මස 1 වැනිදා රාත්‍රියේ දෙහිවල පොලීසියට ඇමතුමක් දි තිබුණේ තම නිවස ඉදිරිපිට කිසියම් අයෙකු වැටී සිටින බවටය. 

ඒ අනුව, රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ත්‍රිරෝද රථයකින් අදාළ ස්ථානයට ගොස් තිබුණි.

කෙසේවෙතත් එම ස්ථානයේ වැටී සිටි පුද්ගලයා බීමතින් සිටි බව පවසමින් අදාළ පොලිස් නිලධාරීන් කණ්ඩායම එම ස්ථානයට පසුව පැමිණෙන බව පවසා පිටව ගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.

පසුව අදාළ නීතීඥවරිය නැවත වතාවක් පොලීසියට ඒ් පිළිබඳ දැනුම්වත් කිරීමෙන් පසුව පැමිණි වෙනත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් 1990 ගිලන් රථ සේවය එම ස්ථානයට කැඳවා වැටී සිටින පුද්ගලයා සෝදා රෝහල්ගත කර තිබේ

කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒම මරණයට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද පැවැත්වුණි.

මරණකරුගේ පිටෙහි විශාල වශයෙන් තැලුම් තුවාල දක්නට ලැබෙන බවත්, හිසෙහි බරපතළ රුධිර වහනයක් සිදු වී ඇති බවත් එහිදී අනාවරණය වී ඇති අතර, ඒ අනුව විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

මේ අතර මියගිය පුද්ගලයා වැටී සිටි අදාළ නීතීඥවරියගේ නිවසේ සිද්ධිය වූ දින සාදයක් පවත්වා ඇත්තේ, ඇයගේ සැමියා ඊට පසුදින විදෙස්ගතවීම හේතුවෙනි.

ඔහු සිද්ධියට පසුදින උදෑසනම දිවයිනෙන් පිටවගොස් ඇති අතර සිද්ධිය පිළිබඳව අසල වූ CCTV කැමරා දර්ශන ඔස්සේ විමර්ශන සිදුකරයි.

මෙහිදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සොයාබැලීම සඳහා බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මෙහෙයවීමෙන් විමර්ශනයක් අරඹා තිබේ.

SendShareShare
Previous Post

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනකුට අභියාචනාධිකරණයට උසස්වීමක්! අනුරගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය! I Sri Lanka Latest News

Next Post

පාතාලයෙයි කුඩු ජාවාරමෙයි මහමොළකාරයෝ හඳුනගත්තාලු! මාධ්‍යයට කියන්නේ නෑලු! අවශ්‍ය පියවර ගත්තාලු! වැඩබලන පොලිස්පතිතුමා කියන විදිහටම පාතාලයටයි කුඩු ජාවාරමටයි සුද්දෙ දෙයිද කියලා බලන් ඉමු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.