පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.Sri Lanka Latest News
කැලෑවක තිබී අදාළ මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේය.