• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උණට බෙහෙත් ගන්න ගිහින් මැණික් කටුව ළඟින් අතක් නැති කරගත් යාපනයේ පුංචි දියණිය වෛශාලී පළමු වතාවට පාසලට යයි! ගුරුවරුන් යහළුවන් දැරිය වටකරගෙන කඳුළු සලයි! මල් කළඹක් අතට දී ඉහළින්ම පිළිගනී! Sri Lanka Latest News

September 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උණට බෙහෙත් ගන්න ගිහින් මැණික් කටුව ළඟින් අතක් නැති කරගත් යාපනයේ පුංචි දියණිය වෛශාලී පළමු වතාවට පාසලට යයි! ගුරුවරුන් යහළුවන් දැරිය වටකරගෙන කඳුළු සලයි! මල් කළඹක් අතට දී ඉහළින්ම පිළිගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් සිටියදී යාපනය ශීක්ෂණ  රෝහලෙන් අතක් කපා ඉවත් කළ දැරිය 19 දා යළි පාසල් ගිය අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් විය. (Sri Lanka Latest News)

මැණික් කටුව ළගින් කපා ඉවත්  කරන ලද පුංචි වෛසාලිගේ අත දැකීමෙන් ඇගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ආචාර්යවරු කදුළු සලන්නට වූහ.

යාපනය හින්දු ප්‍රාථමික පාසලේ ශිෂ්‍යාවක් වන ශාන්ති වෛසාලි යළි පාසල් ගිය අවස්ථාවේදි ඇයට මල් කළඹක් දී ඇගේ සහෝදර  ශිෂ්‍යාවන් පිළිගත් අතර ඇය දිරිගැන්වීම සඳහා පාසල් සංවර්ධන සමීතිය හා විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය විශේෂ උත්සවයක්ද සංවිධනය කොට තිබුණි.

එහිදී ඇගේ අනාගතය වෙනුවෙන් ලබා දිය හැකි සියළුම පහසුකම් ලබා දීමට පාසල් සංවර්ධන සමීතිය එකඟ වූ අතර යාපනයේ තවත් ස්වේච්ඡා සංවිධාන කීපයක්ම ඇයව දිරිගැන්වීම සඳහා ඉදිරිපත් වී සිටිති.

අට හැවිරිදි මෙම දැරියට අවශ්‍ය මනෝ ප්‍රතිකාර ලබාදීම සඳහා යාපනය ශීක්ෂණ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී  ඇත.

දැරිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය මේ ම්ස 27දා යළි විභාගයට ගැනීමට නියමිතය.

lankasara

SendShareShare
Previous Post

ආණ්ඩුවට කිව්වා කිව්වා කළේ නෑ! බැරිම තැන වෘත්තීයවේදීන් බදු අඩු කරන්න කියලා IMF එකේ ලොක්කන්ටම අද ලියුමක් බාර දෙයි! ‌මේකත් හරි ‌නොගියොත් ප්‍රතිපල බරපතළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

එක පැත්තකින් මත්පැන් සිගරැට් මිල වැඩි කරනවා! අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ හිතවතුන්ට ගම් මට්ටමින් බියර් පර්මිට් බෙදාගෙන යනවා! ඡන්ද කාලෙට සාටක දාගෙන ‘මතට තිත’ කියනවා! හැබැයි දිනුවට පස්සේ ‘තිතට මත’! ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත සජිත් රටටම හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.