• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා ආණ්ඩුව රස සාගරයක්..! පච ආකරයක්..! PHOTOS & VIDEO I Sri Lanka Latest News

April 28, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
මාලිමා ආණ්ඩුව රස සාගරයක්..! පච ආකරයක්..! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැතිවරණ දෙකකට පසුව තවත් මැතිවරණයක් පවත්වන විට පසුගිය මැතිවරණ දෙකකදී රටේ ජනතාවට බොරු කියා රවටා බලය ලබා ගෙන තවත් බොරු පොරොන්දු දේශපාලනය ඉදිරියට ගෙන යන්න ගමේ බලයත් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ බියගම ආසනයේ පැවැති ජන හමුවක් අමතමිනි

මේ වන විට ජනතාවට නිදහසේ ජීවත් වෙන්න බැරි තරමට මිනිමරු සංස්කෘතිය වර්ධනය වී ඇති බවත් නිවසේ මහමඟ රැකියා කරන තැන උසාවියේ පවා වෙඩි තැබීම් සිදුවන බවත් ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් පන්ති දෙනවා කියු ආණ්ඩුවට මේ මිනිමරු සංස්කෘතිය නවත්වන්න බැරි බවත් ⁣වැඩබැරි දර්ශනයක් නැති මේ ආණ්ඩුවට නීතියෙ ආධිපත්‍යය සුරකින්න බැරිව සමාජයම මිනිමරුවන්ට බදු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ මිනිමැරෙනවා..ආණ්ඩුව කයිවාරු ගහනවා

මිලේච්ඡත්වය ජන සමාජයම වෙලාගෙන ඇති අවස්ථාවක මයික්‍රෝෆෝන් එකෙන් කයිවාරු ගහන ආණ්ඩුවට කිසිදු උත්තරයක් විසඳුමක් නොමැති බවත් මේ මිනිමරු සංස්කෘතිය නැති කරන්න නම් පළාත් පාලන ආයතන හරහා සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා ආරක්ෂක කමිටු ඇති කළ හැකි බවත් නව ක්‍රමෝපාය තුළින් මේවා පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවේ බොරු පොරොන්දු දේශපාලනය ජනතාවට තේරිලා

ජනාධිපතිවරණයේ හා මහමැතිවරණයේදී ක්‍රියාත්මක කළ බොරුකාර වංචාකාර ජනතාව අන්දවන බොරු පොරොන්දු දේශපාලනය ජනතාවට තේරී ඇති බවත් බඩුමිල විදුලි බිල තෙල් මිල වැට් බදු සෙසු බදු අඩු කර උපාධිධාරීන්ට රැකියා දෙනවා කිව්වත් ඒවාද නොවූ බවත් හැමතැනම ආණ්ඩුව බොරු කරමින් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක පච ආකාරයක්

මේ ආණ්ඩුව යන පච ආකාරයක් බවත් මැතිවරණ දෙකකදී ජනතාව අන්දවා ගම දිනන්න නැවතත් අලුත් බොරු කියමින් යන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බද්ද දින 90කට අත්හිටවූයේ ආණ්ඩුවේ ලියුමක් නිසා බවත් මොවුන් අමූලික පච කියමින් යන බවත් ඒකාබද්ධ නිවේදන ගැන රජය කිව්වත් එවැනි දෙයක් නැති බවත් මේ අමූලික බොරු ජනතාවට පවා තේරී ඇති බවත් ටොම් පචයට ආයුෂ අඩු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

කොළඹ DS එකේ ආදි ශිෂ්‍යයන් බාර අලුත්ම ටීම් එක තමයි මේ..! I Sri Lanka Latest News

Next Post

ජවිපෙ ආරම්භක නායක රෝහණ විජේවීරගේ නැගණියගේ දේහයට අවසන් ගෞරව දක්වන්න අනුර තංගල්ලට යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා ඉරාන ගිවිසුම අත්සන් කරන්න කඹ ඇදිල්ලක්! ට්‍රම්ප් අද ලෑස්තියි! කමේනි ලෑස්ති නෑ! I Sri Lanka Latest News

Load More
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News
Heart

රටේ ජනප්‍රිය කලාකරුවන් කිහිප දෙනෙකු එකතු වී දීගයක් කන්න යන බවට ලැබුණු ආරංචියත් සමග, ‘මව්රට’ අපි මේ කතාවේ ඇත්ත නැත්ත...

Read more
පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.