ඉහළ දැමූ විදුලි බිලට එරෙහිව අරගලයේ පුරවැසියෝ සංවිධානය ඊයේ රාත්‍රියේදී විදුලි බල මණ්ඩලය ඉදිරිපිටදීම විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.Sri Lanka Latest News
එහිදී පන්දම් දල්වමින් උද්ඝෝෂණ කළ පිරිස පෙන්වා දුන්නේ වහාම විදුලි බිල අඩු කොට ජනතාවට සහන ලබා දිය යුතු බවකි.