• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරවලා යවපු අතිභයානක චීන වස පෝර නැව ඔන්න වටයක් ගහලා 25 ආයෙ ලංකාවට එනවා! (VIDEO)

October 17, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
හරවලා යවපු අතිභයානක චීන වස පෝර නැව ඔන්න වටයක් ගහලා 25 ආයෙ ලංකාවට එනවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

චීනයේ සිට කාබනික පොහොර රැගත් නෞකාවක් ශ්‍රී ලංකාව බලා පිටත්ව ඇති අතර ලබන 25 වැනිදා එය ලංකාවට පැමිණීමට නියමිත බව හේමකුමාර නානායක්කාර මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම නෞකාව පසුගිය සැප්තැම්බර් 22 දා චීනයේ චන්ඩාගෝ වරායෙන් පිටත්ව ඇති බවයි.

නෞකා දත්ත තොරතුරු පද්ධතියෙන් මෙම නැවේ ගමන තහවුරු වී ඇතැයි ද එම වාර්තාව කියා සිටී.

මෙම නෞකාව පැනමියානු ධජය සහිත නෞකාවක් වන අතර එය සිංගප්පූරු වරායේ නැංගුරම් ලා ඇති අතර දැනට මලක්කා සමුද්‍ර සන්ධිය හරහා ලංකාව දෙසට ගමන් කරමින් පවතින බව කියවේ

චීනයේ Qingdao Seawin Biotech Group Ltd. හි ‘Hippo Spirit’ නමින් මෙට්‍රික් ටොන් 20,000 ක කාබනික පොහොර මේ වන විටත් නැවේ ඇති බව පැවසෙන අතර චීන කාබනික පොහොර සාම්පල් පිළිබඳව පරීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරන විට චීන කාබනික පොහොර අඩංගු යාත්‍රාව ගමන් කිරීමට සූදානම්ව තිබුණු බව මීට පෙරත් වාර්තා කොට තිබිණ.

මෙම යාත්‍රාව සැප්තැම්බර් 2 දා සිංගප්පූරුවටත්, පසුව දින 3-4 ක් තුළදී ශ්‍රී ලංකාවටත් පැමිණෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් තහවුරු කළ බව මාධ්‍ය වාර්තා පළ කර තිබිණ.

SendShareShare
Previous Post

මහේලගේ රහස් ඔක්කොම ගත්තා! වනිදු-දුෂ්මන්ත බංකුවේ තිබ්බා! ඉසුරුට ධනංජයට කළෙත් මේකමයි! ලංකාවේ ක්‍රිකට් IPL උගුලේ හිරවුණාද?

Next Post

මේ එන්නේ මොකාටද? ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට මාර ගේමක් දෙන ආරම්භයක්ද? (VIDEO)

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper