• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර හමුවුණු චීන දූත පිරිස පැලවත්තට ගිහින් ටිල්විනුත් හමුවෙයි! අනුර චීනෙ ගිහින් අත්සන් කරපු ගිවිසුම් ගැන-චීන පස් අවුරුදු ඉදිරි සැලැස්ම ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

December 25, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අනුර හමුවුණු චීන දූත පිරිස පැලවත්තට ගිහින් ටිල්විනුත් හමුවෙයි! අනුර චීනෙ ගිහින් අත්සන් කරපු ගිවිසුම් ගැන-චීන පස් අවුරුදු ඉදිරි සැලැස්ම ගැන සාකච්ඡා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් ඊයේ (24)  පස්වරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

චීන කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය, රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන්ද මෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය හා සමගාමීව අත්සන් කළ අවබෝධතා ගිවිසුම් අනුව 2025 වර්ෂයේදී සිදුකළ සහයෝගීතා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී.

ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද දෙපාර්ශවය සාකච්ඡා කර ඇත.

මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ සාමාජික සහ Xizang ස්වයං පාලන කලාපයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ ලේකම් Wang Junzheng, ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අග්නිදිග සහ දකුණු ආසියානු කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin සහෝදරයා ඇතුළු දූත පිරිසක් එක්වූහ.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති සුනිල් හඳුන්නෙත්ති, මධ්‍යම කාරක සභික වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

දිත්වා සුළි කුණාටුව නිසා ලංකාවට සිදු වූ බලපෑම්වලින් විපතට පත් ජනතාව වෙනුවෙන් චීන රජය ලබා දුන් ආධාර සහ උපකාර පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා  ස්තුතිය හා සතුට පල කරන ලදී. 

එවැනි උපකාර ඉදිරියටත් කිරීමට බලාපොරොත්තුවන බව Wang Junzheng සහෝදරයා සඳහන් කරන ලදී.

පසුගිය ඔක්තෝබර් මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ 04වන පූර්ණ සැසිවාරය පිළිබඳවත් 20වන මධ්‍යම කාරක සභාවට සමගාමීව  ඊයේ (23) ලංකාවේ පැවති වැඩසටහන සාර්ථකව අවසන් වූ බවත් Wang Junzheng සහෝදරයා සඳහන් කරන ලදී.

මේ දිනවල චීනය තුළ විශේෂයෙන්ම සාකච්ඡාවට ගැනෙන 15 වන පස් අවුරුදු සැලැස්ම සම්බන්ධයෙන්ද මෙහිදී Wang Junzheng සහෝදරයා වැඩිදුරටත් අදහස් දැක්වීය.

ඉදිරි වර්ෂය තුළ චීන කොමියුනිස්ට් පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද වැඩිදුර මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

SendShareShare
Previous Post

රටට සිදුවූ මහා විපතෙන් පසු විපක්ෂනායක සජිත් සුබසාධන වැඩවලටම මුල්තැන දෙයි! හෙම්මාතගම ප්‍රාදේශීය රෝහලට ලක්ෂ 28ක් වටිනා සෞඛ්‍ය උපකරණ පරිත්‍යාග කරයි! මම කියන හින්දා නෙමෙයි.. අඩුම තරමේ ලෝක ආර්ථික විශේෂඥයන් කියන හින්දා දැන්වත් රට වෙනුවෙන් ලිහිල් IMF ගිවිසුමකට යන්න! ආණ්ඩුවෙනුත් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ප්‍රාදේශීය සභා නගර සභාවල අයවැය දිනාගන්න තුට්ටු දෙකටම වැටිලා! ගාල්ලේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දෙ හොරට ගණන් කරලා? අයියෝ මෙහෙම තුට්ටු දෙකේ දේශපාලනයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper