2025 වසරේ පළමු පොහොය වන දුරුතු පොහොය නිමිති කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී ධර්ම දේශනාවක් පැවැත්විණි.Sri Lanka Latest News
මේ සඳහා පරම ධම්ම චේතිය මහා පිරිවෙන් විහාරාධිපති හා අධ්‍යක්ෂ ශ්‍රී කළ්‍යානි සාමග්‍රි ධම්ම මහා සංඝසභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් ආචාර්ය පූජ්‍ය මාඉටිපේ විමලසාර නාහිමියන් විසින් මෙම සුමධුර ධර්ම දේශනාව පැවැත්වූහ.
















