ටේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට අවදානම් එල්ල කරනු ලබන ශීඝ්‍රයෙන් ඉහළ යන තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂා කරගැනීම සදහා ශ්‍රී ලංකා මහබැංකුව ඉදිරි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇත.Sri Lanka Latest News
ඒ අනුව පසුගිය වසර කිහිපය පුරා එවැනි ආයතන 20කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහබැංකුව පියවර ගෙන තිබේ.
ඊට අදාළව මහබැංකුව නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.










