ටවුන්හෝල් ප්‍රදේශයේ පැවැති තරුණ උද්ඝෝෂණයකදී පොලිසිය විසින් තරුණයන් 89 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේදී තවමත් පොලිසිය අධිකරණය හමුවේ ඔවුන්ට එරෙහිව සාක්ෂි සම්පිණ්ඩන ඉදිරිපත් කොට නොමැති බව අනාවරණය විය.
ඒ අනුව විනිශ්චයකාරවරිය ඒ සදහා පොලිසියට අවසන් දින ලබා දීමට පියවර ගත් බව නීතීඥ සුනිල් වටගල මහතා කියා සිටියේය.
police attack demonstration judge










