• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘එක මිටට හොරු එකට…’! ‘ආපසු අපට…’! හොරුත් එක්ක සෙට් වෙන්න යන එජාප-සජබ හවුලට එකට තියලා ගහන පුංචි ඡන්දයේ කැම්පේන් එක මාලිමාවෙන් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

February 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘එක මිටට හොරු එකට…’! ‘ආපසු අපට…’! හොරුත් එක්ක සෙට් වෙන්න යන එජාප-සජබ හවුලට එකට තියලා ගහන පුංචි ඡන්දයේ කැම්පේන් එක මාලිමාවෙන් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දැනටමත් ජනාධිපතිවරයා නම් ප්‍රකාශ කර ඇත්තේ ලබන අප්‍රේල් මුල වනවිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට ඇති බවකි. ආණ්ඩුව ඒ සඳහා සූදානම් වෙමින් සිටින ආකාරයක් දැකගන්නට ඇත්තේ ජනාධිපතිවරයා දැනටමත් සුහද හමු පවත්වමින් රට වටා යෑම ආරම්භ කර ඇති නිසාය. නමුත් තවමත් සජබය පැත්තෙන් පළාත් පාලන මැතිවරණයට සූදානමක් වීමක් දැකගන්නට නැති අතර, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් තවමත් එජාප-සජබ සන්ධාන සාකච්ඡාවල යෙදී සිටින ආකාරයක් දැකගන්නට පුළුවන.Sri Lanka Latest News

මෙහිදී මේ එකතුව ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන සිටින සජබ ඇතැම් ප්‍රධානීන්ට පැවැසිය යුතු තවත් කරුණක් තිබේ. ඒ, ආණ්ඩුවද මේ එකතු වීම සිදුවන්නට ඉඩ හැර ඒ දෙස බලා සිටින බවය. මන්ද යත් ඔවුන්ද මේ වනවිට සැලසුම් කොට ඇත්තේ එජාපය සමග එක්වූ වහා සජබය හොරු සමග එක්වූ බව කියමින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමටය. මන්ද යත් පසුගිය කාලයේදී එජාප ප්‍රධානීන්ට මහබැංකු හොරු, ඉඩම් හොරු, ගෑස් හොරු, තෙල් හොරු, ගල් අඟුරු හොරු ආදී වශයෙන් කියමින් ප්‍රබල ප්‍රහාරයක් දියත් වී තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් තවමත් විමර්ශන රැසක් ක්‍රියාත්මකය. එමෙන්ම සජබ සාමාජිකයන් එජාපයෙන් ඉවත් වන විට එජාප ප්‍රධානීන්ට එල්ල කළ චෝදනා ඇතුළත් හඬ පටද ආණ්ඩුව පැත්තෙන් මේ වනවිට එකතු කරගෙන ඇති ආකාරයක් දැනගන්නට පුළුවන. ඒ අනුව ආණ්ඩුව සූදානමින් සිටින්නේ එජාප සජබය එකතු වූ වහා හොරු එකතු වූ බව කියමින් දැවැන්ත ඩිජිටල් ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීමටය.

එහි ආරම්භක පියවරක් ලෙස පසුගිය සතියේ රනිල්, සජිත්, මහින්ද, මෛත්‍රීගේ රූපරාමු යොදාගනිමින් ‘ආපසු අපට’ යනුවෙන් වීඩියෝ පටයක් සමාජ මාධ්‍යයට නිකුත් කිරීමට කිසියම් පාර්ශ්වයක් කටයුතු කොට තිබිණි.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

මහබැංකුව කැඩුවට වඩා ලොකු හොරකමක්! ආයෙමත් ත්‍රස්තවාදයක් ඇති කරන්න පැලවත්ත කාර්යාලයට අවිආයුධ ගියාද? රේගුවෙන් පරීක්ෂාවක් නැතිව එළියට පැන්නූ කන්ටේනර් 323 ගැන තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරු එක්ක සාකච්ඡා කරන්න ගිහින් සජබෙයි එහි නායකයන්වයි විනාශ කරන්නද මේ යන්නේ? සජබෙ තරුණ නායකයන් ඩීල්කාරයන්ට‍ විරුද්ධව කැරැල්ලකටද මේ සූදානම් වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper