හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිලනිවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන බවට වූ පුවතක් අද දින ඇතැම් සමාජ මාධ්‍ය වාර්තා කොට තිබිණ.Sri Lanka Latest News
නමුත් අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඒ පිළිබද විමසද්දී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ එවැන්නක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා නොවූ බවකි.










