බැලුම්මහර හන්දියේ, ගොඩගෙදර පංසලට යන මාර්ගය අසලදී සැඩ පහරට හසුවූ කැබ් රථයක් ගසාගෙන යද්දී ප්‍රදේශවාසී තරුණයෝ පිරිසක් එක්ව එය වලක්වා දැඩි වෙහෙසක් දැරුහ.Sri Lanka Latest News
ප්‍රදේශ රැසකට අද දවසපුරා අද හැළුණු තද වර්ෂාවත් සමග බැලුම්මර – කඩුවෙල මාර්ගයෙ අඩි කීපයක් ජලයෙන් යටවිය.
එම ජල පහර ඔස්සේ ගමන් කිරීමට උත්සහ කළ කැබ් රථයක් එහි රියැදුරුගෙන් පාලනය ගිලිහි ගසාගෙන යද්දී තරුණයෝ පිරිසක් එක්ව එය අල්ලා ගැනීමට උත්සහා දරූහ.










