• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න අලුත්ම නිව්ස් එක! පාන් ගෙඩිය 500යි!

September 28, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාන් නොකාපාන්!
Share on WhatsAppShare on Facebook

වැට් බද්ද ඉහළ යාම, හා සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ගෙවීමට සිදුවීම නිසා ලබන ඔක්තෝබර් මස පළමුවැනිදා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට සිදුවනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පැවසීය.

සියයට අටක පැවැති වැට් බද්ද සියයට 15 ක් දක්වා වැඩි කර තිබෙන බවත්, නිෂ්පාදනය, අලෙවිය සහ බෙදාහැරීමේ කටයුතු සඳහා සියයට දෙක හමාර බැගින් සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට සිදුවී ඇතැයිද ඔහු කීවේය.

තිරිඟු පිටි මිටියක අවම මිල රුපියල් විසි එක් දහසක් දක්වා වැඩිවී තිබෙන බවත්, තිරිඟු පිටි හිඟය හේතුවෙන් රටේ බේකරි රැසක් වැසී ගොස් ඇතැයිද සභාපතිවරයා පැවසුවේය.

පවත්නා තත්ත්වය මත පාන් ගෙඩිය රුපියල් පන්සියයක් දක්වා ඉහළ යාහැකි බවත්, දුප්පත් ජනතාවගේ ආහාරයක්ව පැවැති පාන් ගෙඩිය මේ වන විට සුඛෝපභෝගී ජීවිත ගත කරන අයගේ ආහාරයක් බවට පත්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සභාපති ෆසිර් මොහොමඩ් කීවේය.

වෙළෙඳපොළේ පාන් රාත්තලක මිල රුපියල් 190 ක් වන අතර, සැන්විච් පාන් රාත්තලක් අලෙවි කෙරෙන්නේ රුපියල් 250ත් 300ත් අතර මිලකටය.

පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යාම හේතුවෙන් පාන් අලෙවිය සියයට පනහකින් පමණ අඩුවී ඇතැයිද ඔහු කීවේය.

බේකරි විශාල සංඛ්‍යාවක් වැසීගොස් ඇති නිසා මේ වනවිට දරකපන දර සපයන විශාල පිරිසකගේ රැකියා අහිමිවී තිබෙන බවත්, පාන්පිටි සඳහා මේ වනවිට වෙළෙඳපොළ තුළ කළු කඩයක් නිර්මාණය වී ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා පැවසීය.

SendShareShare
Previous Post

ලක්ෂ 223 මංකොල්ලයට ඇල්ලූ රාජාංගන මන්ත්‍රී පොහොට්ටුවෙන් දොට්ට දමයි!

Next Post

පාස්කු බෝම්බ ගැසූ සහරාන් එක්ක සිටි රියැදුරා අවුරුදු දෙකහමාරකට පසු එළියට එයි!

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News
Exclusive

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.