වයස අවුරුදු විස්සක් වන පෙම්වතියකට ඇගේ පෙම්වතා බව කියන 22 හැවිරිදි අයකු අවස්ථා ගණනාවකදී හෙරොයින් මත්කුඩු පානය කරන්නට පුරුදු කොට දූෂණය කර ඇති බව එම තරුණියගේ තරුණියගේ මව එම තරුණියත් සමග වැලිපැන්න පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.Sri Lanka Latest News
දර්ගානගරය ප්‍රදේශයේ පදිංචි මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින සැකකාර පෙම්වතා මාස ගණනාවක සිට මෙම තරුණිය සමග ප්‍රේම සබඳතාවක් පවත්වා ගෙන යමින් සිටියදී ඇයව විවිධ ස්ථානවලට රැගෙන ගොස් ඔහුත් හෙරොයින් මත්කුඩු පානය කර මෙම තරුණියට ද එලෙස මත් කුඩු බීමට පුරුදු කළ තරුණිය පොලිසියට පවසා තිබේ.










